Rings of Power එපා උනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    කියපු තරන් නන් අවුලක් නෑ ඉතින් කල්ලෙක් දෙකෙක් ඉන්න ඇතිනෙ ඇත්තටම ඉතින්
     
    • Like
    Reactions: Naughty Putha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,077
    113
    කඩු පයිට් යනකොට කල්ලෝ oh shieeet, oh dayuum කියල කෑ ගහනවා
    කළු Elf කෙනෙක්, හිටිය ගැලපෙන්නෙ නෑ.
    Orc කෙනෙක් එක්ක Galadriel fight කරන සීන් එක Gon Part. Women empower කරන්න ගිහින් නාල. Natural නෑ. දෙමල මූවි එකක් වගේ වීරවරිය ඇක්ෂන් දානව. එතනින්ම එපා උනා
     
    • Haha
    Reactions: Boole