අපේ එවුන් ජාතික කොඩිය අරන් ගියේ කනපිට හරවලා.... ලැජ්ජාවේ බෑ....
chameeracool Well-known member Nov 1, 2014 778 450 63 Homagama Aug 6, 2016 #1 අපේ එවුන් ජාතික කොඩිය අරන් ගියේ කනපිට හරවලා.... ලැජ්ජාවේ බෑ....
neyohk Well-known member Oct 31, 2015 15,937 16,542 113 Aug 6, 2016 #4 අපේ උන් කොහොමත් හැමදේම කණපිට නේ..
magadia Well-known member Nov 14, 2010 3,538 626 113 මගේ බවනේ Aug 6, 2016 #5 Bump Last edited: Aug 6, 2016
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Aug 6, 2016 #7 ගිය තැන නානවා සබන් නැතුව! lol
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 6, 2016 #10 අපේ රටේ වෙන දේවල් සංකේතවත් කරන්න වෙන්න ඇති කණපිට අරං ගියෙ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 6, 2016 #11 WhiteWalker said: අපේ රටේ වෙන දේවල් සංකේතවත් කරන්න වෙන්න ඇති කණපිට අරං ගියෙ Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 6, 2016 #12 chameeracool said: Click to expand... අඩෝ අපේ දිහාත් චැනල් අයි 0වෙ 1 ITN ද ?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Aug 6, 2016 #13 යකෝ බොරු දාන්න එපා බන්. ඔය ඉමේජ් එකම කණපිට හරවල.
yaan Well-known member Jun 13, 2007 1,062 240 63 Dehiwala Aug 6, 2016 #14 දැන් අවුරුදු එකහමාරක්ම කනපිටටමනේ ගියේ.. ඕක එච්චර ගනන් ගන්න ඕන දෙයක් නෙමේ..
elakiri_reader Well-known member Nov 20, 2015 1,124 112 63 moon Aug 6, 2016 #16 WhiteWalker said: අඩෝ අපේ දිහාත් චැනල් අයි 0වෙ 1 ITN ද ? Click to expand... අපේ 20 බං
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 6, 2016 #17 elakiri_reader said: අපේ 20 බං Click to expand... චැනල් 20ක් තියෙනවද බං ලංකාවෙ
funmalaya Well-known member May 5, 2008 1,428 982 113 අතරමග Aug 6, 2016 #18 කොඩිය වනන කොට කොහොමත් දෙපැත්තටම හැරෙනවා නේ බං ......
ishur_j Well-known member Apr 1, 2007 2,822 408 83 Aug 6, 2016 #19 Olympic events live balanna link ekak nadda ban.. giyaparanan youtube channel ekak tibba live streaming
Olympic events live balanna link ekak nadda ban.. giyaparanan youtube channel ekak tibba live streaming