**** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
පෙන්නවද...

eye ekenam mehema kynawa...
habai okunwa satha pahakata sure na..:yes:

aug-11.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
eye ekenam mehema kynawa...
habai okunwa satha pahakata sure na..:yes:

ඔව් බං හිටපු ගමන් චැනල් අයි, නේත්‍රා ටිවි වෙනවා :shocked::shocked: එහෙම වුනොත් සොරි තමා :angry::angry:
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ඔව් බං හිටපු ගමන් චැනල් අයි, නේත්‍රා ටිවි වෙනවා :shocked::shocked: එහෙම වුනොත් සොරි තමා :angry::angry:

ow bn demala news, english news hema reddama oya assemai ynne..:angry:
apitama kyla sports channel ekak naeti eka ne me okkotama mula..:sorry:
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    Mathew 3rd place aran neda :cool:

    ඕස්ට්‍රේලියාවේ 18 හැවිරිදි Kyle Chalmers සියළු දෙනාම මවිතයට පත් කරමින් පිහිනුම් මීටර 100 (නිදහස් ආර ) රන් පදක්කම දිනා ගත්තේය.

    අවසාන මීටර 50 දී 7 වන ස්ථානයේ සිටි Kyle Chalmers ගේ මෙම ජයග්‍රහණය මෙම ඉසව්වේ අපූර්ව සිදුවීමක් ලෙස පිළිගැනේ.

    මෙයින් අප සියලු දෙනාම ඉගෙන ගත යුතු දේ වන්නේ අවසාන ලේ බිංදුව දක්වාම උත්සාහය අත නොහැරීමත්, තමන්ගේ ක්‍රියාවට හිත ගත දෙකම නිසි අයුරින් කෙන්ද්‍ර කොට යෙද වීමත්ය.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඕස්ට්‍රේලියාවේ 18 හැවිරිදි Kyle Chalmers සියළු දෙනාම මවිතයට පත් කරමින් පිහිනුම් මීටර 100 (නිදහස් ආර ) රන් පදක්කම දිනා ගත්තේය.

    අවසාන මීටර 50 දී 7 වන ස්ථානයේ සිටි Kyle Chalmers ගේ මෙම ජයග්‍රහණය මෙම ඉසව්වේ අපූර්ව සිදුවීමක් ලෙස පිළිගැනේ.

    මෙයින් අප සියලු දෙනාම ඉගෙන ගත යුතු දේ වන්නේ අවසාන ලේ බිංදුව දක්වාම උත්සාහය අත නොහැරීමත්, තමන්ගේ ක්‍රියාවට හිත ගත දෙකම නිසි අයුරින් කෙන්ද්‍ර කොට යෙද වීමත්ය.

    video nedda bn balanna :sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඕස්ට්‍රේලියාවේ 18 හැවිරිදි Kyle Chalmers සියළු දෙනාම මවිතයට පත් කරමින් පිහිනුම් මීටර 100 (නිදහස් ආර ) රන් පදක්කම දිනා ගත්තේය.

    අවසාන මීටර 50 දී 7 වන ස්ථානයේ සිටි Kyle Chalmers ගේ මෙම ජයග්‍රහණය මෙම ඉසව්වේ අපූර්ව සිදුවීමක් ලෙස පිළිගැනේ.

    මෙයින් අප සියලු දෙනාම ඉගෙන ගත යුතු දේ වන්නේ අවසාන ලේ බිංදුව දක්වාම උත්සාහය අත නොහැරීමත්, තමන්ගේ ක්‍රියාවට හිත ගත දෙකම නිසි අයුරින් කෙන්ද්‍ර කොට යෙද වීමත්ය.

    video nedda bn balanna :sorry:

    ow bn matath balanna hitheanwa eka patta wage :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕස්ට්‍රේලියාවේ 18 හැවිරිදි Kyle Chalmers සියළු දෙනාම මවිතයට පත් කරමින් පිහිනුම් මීටර 100 (නිදහස් ආර ) රන් පදක්කම දිනා ගත්තේය.

    අවසාන මීටර 50 දී 7 වන ස්ථානයේ සිටි Kyle Chalmers ගේ මෙම ජයග්‍රහණය මෙම ඉසව්වේ අපූර්ව සිදුවීමක් ලෙස පිළිගැනේ.

    මෙයින් අප සියලු දෙනාම ඉගෙන ගත යුතු දේ වන්නේ අවසාන ලේ බිංදුව දක්වාම උත්සාහය අත නොහැරීමත්, තමන්ගේ ක්‍රියාවට හිත ගත දෙකම නිසි අයුරින් කෙන්ද්‍ර කොට යෙද වීමත්ය.

    :yes::yes::cool::cool: