RIP:මර්වින් සිල්වා

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    RIP:මර්වින් සිල්වා

    හම්බන්තොටදී එජාප වේදිකාවට නැග්ග මර්වින්ට එල්ලවූ විරෝධය - Hiru News



    giphy.gif
    giphy.gif
    giphy.gif








    විය යුතු දේ සිදු වෙමින් පවතී!!!!!

    VengefulWeakErne-size_restricted.gif


    gr.jpg
     
    Last edited:
    • Like
    Reactions: toi

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මර්වින් පව් ඕයි

    පොහොට්ටුවත් නෑ හන්සයත් නෑ යන යන තැන හූ
    :lol::lol:
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    බලන්න හැදියාව මර්වින්ගෙ

    හැම ප්‍රාදේශිය ලෙකම් කොට්ටාසයකම තාක්ශන උද්යාන 10 ගානෙ හදනවා,හැම ගමකටම විශ්ව විද්යාලයක් හදනවා.මම ඩිගිටල් විප්ලයවයක් කරනවා.වයිපයි දෙනවා.තරුනයෝ ඔක්කොම ඔන්ලයින් කරන්වා
    එතකොට ගෙවල් වලට වයිෆයි වලින් සල්ලි කෑම බීම එනවා. හැම ගෙවල් වලටම ෆයිබර් ඔප්ටික් හයිකරල වතුර නොමිලෙය් එවනවා,