One billion Dollar Jackpot To Sri Lanka?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,150
    5,466
    113
    උබල හිතන්නෙ හම්බෙයිද මේක



    දැන් මේකට credit එක දාගන්න කී දෙනෙක් සැදී පැහැදී ඉන්නව ඇද්ද.
    Toy set එක - රනිල් නැත්තන් කරයි ඕව
    බයි සෙට් එක - ගෝඨ තමා මුල පිරුවෙ වැඩේට ඉතින්.
    NPP - විය යුත්ත සිදු වෙමින් පවතී.. නියමයි AKD
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,150
    5,466
    113
    පුදුමේ කියන්නේ හරියට රවුම් ගානකට අලාභය බිලියනයක් කියලා ගණන් හදපු එක!
    වෙන රටක නන් 5B වත් කියයි. දැන් ඕක ලංකාවෙන් දීපු තීන්දුවක්නෙ. එහෙ උන් ගෙවයි මේන් කියල. තීන්දුව දුන්න විතරයිනෙ. හරියට අර්ජුන අල්ලන්න මෙහෙන් තීන්දුව දුන්නට අල්ලගන්න බෑ වගෙ තියෙයි
     
    • Like
    Reactions: silva_dump and vito

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    දැන් 1B දෙයිද මේන් කියලා. 2B ඉල්ලලා 1B Negotiate කරානම් හරි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හම්බුනාට පස්සෙත් දාන්න එකක් ලියල තියාගනිල්ල :lol:

    wenna nathi dewal gana liyala wadak na. ubata oninam tika dawasakata podi mano parak daganin 1B dollar hamaba wela rata goda dana hati gana :rofl:
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,066
    1,473
    113
    ඔය නිව්ස් එක දැක්කම මාලිමාවට දුන්න උන්ට තෙත් වෙනවා :ROFLMAO:
    උන් හිතන්නේ අපේ උසාවියකින් නියෝග කලාම උන් බය වෙලා හෙටම ඕක ගෙවයි කියලා :ROFLMAO:
    ඊළගට ඕක යනවා ජාත්‍යන්තර බේරුම්කරණ තැනකට, එතැනදී නෙගෝශියේට් වෙලා තමයි අවසන් තීරණය එන්නේ.
    අව්ලක් නෑ හැබැයි මාලිමාවට දුන්න උන් සතියක් විතර තෙත් කරලා තියාගන්න පුළුවන් ඔය නිව්ස් එකෙන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: cstasy

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,307
    6,811
    113
    East Blue (Goa Kingdom)
    නැව් register කරන්නේ පට්ට කපටි විදිහට case එකක් උනාම වගකීම හුළඟට .
    නැව අයිති එක company එකකට register කරලා තියෙන්නේ වෙන තව රටක තියෙන වෙන company එකක් නමකින් බ්ලල්බලා
    වැඩ කරන උන්ට agreement එක තියෙන්නේ වෙන company එකක් එක්ක . නැවේ cargo අරං යන්න rent කරලා තියෙන්නේ වෙන company එකකින්

    ජොන්සන් & ජොන්සන් එකේ උන් විස බව දැන දැන baby powder වලට ඇස්බැස්ටෝස් දාල මාට්ටු වෙලා දඩ ගෙවන්න උන ගමන් ,
    උන් කරේ උන්ගේ හැම product එකටම එක පොඩි company එක ගානෙ හැදුවා.
    උසාවියෙන්/රජයේ නියාමන ආයතන වලින් මිලියන බිලියන ගණන් වන්දි දඩ ගෙවන්න කිව්වම
    අදාල product එක දුවන පොඩි company එකට ඒ තරම් ගෙවන්න සල්ලි නැති නිසා bankrupt declare කරලා පොඩි ගානක් ගෙවල අත පිහිද ගන්නවා . ඕක ලොකුවටම කරන්නේ බෙහෙත් හදන උන්
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,003
    1,284
    113
    සූට් කේස් කීයක් විතර අරන් යන්න වේවිද ඩොලර් බිලියනේ දාගෙන එන්න . ?:confused:

    ඒ කියන්නේ දැන් අපේ සංචිත ඩොලර් බිලියන 7+ වෙලා (ද ?) .... යේ යේ . .. යේ . ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,026
    11,456
    113
    උබල හිතන්නෙ හම්බෙයිද මේක



    දැන් මේකට credit එක දාගන්න කී දෙනෙක් සැදී පැහැදී ඉන්නව ඇද්ද.
    Toy set එක - රනිල් නැත්තන් කරයි ඕව
    බයි සෙට් එක - ගෝඨ තමා මුල පිරුවෙ වැඩේට ඉතින්.
    NPP - විය යුත්ත සිදු වෙමින් පවතී.. නියමයි AKD

    හෙළයොන්ට විනාශයන් ජැක්පොට් වෙනවා සල්ලි ලැබෙනකොට. හෙණ ගැහුවත් කමක් නැ, සල්ලි නම් ජැක්පොට්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    හම්බුනාට පස්සෙත් දාන්න එකක් ලියල තියාගනිල්ල :lol:
    එදාට වැටෙයි මේක රනිල් කරන්න හිටපු හැටි ගැන තඩි හෑල්ලක් 😹😹


    මුලින්ම හම්බවෙන්නේ මේ බිලියනයද කාබ්‍රාල්ගෙ බිලියනය ද?
     
    • Haha
    Reactions: supun_sg