Tread ekk dakka bnකෙරි කතා කියන්න එපා හුක්![]()
from elakiriKohomada danne
මචන් කවදාවත් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරුනා කියලා කියන්න එපා. වලතර අමුතුයි තමයි. ඒත් ඒමනුස්සයව අපි හැමවෙලාවෙම බයිට් එකට ගනන් එකත් හරිද කියලා අපි ආයෙත් හිතලා බලන්න ඕනි. එයාගේ අමුතු ගති වලට එයාගේ ජීවිතයේ කාත් කවුරුත් නැති තනිකමත් බලපානවා ඇති. ඔයා වලතර කියලා හිතාගෙන ඔයාගේ දෙමාව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ඔයාව අත ඇරියොත් ඔයාට මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න. සල්ලි තිබ්බත් නැතන් මනුස්සයන්ට තනියෙම ඉන්න අමාරුයි. ආයෙත් මේවගේ අහිංසකයෙක්ට මැරුනා කියලාවිහිළු කරන්න එපා. ඌට ඒක කොහොම දැනෙනවද දන්නෙ නෑ. ඒත් මේවා හොද විහිළු නෙමෙයි
පොලිසියට අහුවෙච්ච හරක් හොරෙක් වගේ ඕයි
serious ganna epa yko athalමචන් කවදාවත් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරුනා කියලා කියන්න එපා. වලතර අමුතුයි තමයි. ඒත් ඒමනුස්සයව අපි හැමවෙලාවෙම බයිට් එකට ගනන් එකත් හරිද කියලා අපි ආයෙත් හිතලා බලන්න ඕනි. එයාගේ අමුතු ගති වලට එයාගේ ජීවිතයේ කාත් කවුරුත් නැති තනිකමත් බලපානවා ඇති. ඔයා වලතර කියලා හිතාගෙන ඔයාගේ දෙමාව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ඔයාව අත ඇරියොත් ඔයාට මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න. සල්ලි තිබ්බත් නැතන් මනුස්සයන්ට තනියෙම ඉන්න අමාරුයි. ආයෙත් මේවගේ අහිංසකයෙක්ට මැරුනා කියලාවිහිළු කරන්න එපා. ඌට ඒක කොහොම දැනෙනවද දන්නෙ නෑ. ඒත් මේවා හොද විහිළු නෙමෙයි
Agree 100%මචන් කවදාවත් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරුනා කියලා කියන්න එපා. වලතර අමුතුයි තමයි. ඒත් ඒමනුස්සයව අපි හැමවෙලාවෙම බයිට් එකට ගනන් එකත් හරිද කියලා අපි ආයෙත් හිතලා බලන්න ඕනි. එයාගේ අමුතු ගති වලට එයාගේ ජීවිතයේ කාත් කවුරුත් නැති තනිකමත් බලපානවා ඇති. ඔයා වලතර කියලා හිතාගෙන ඔයාගේ දෙමාව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ඔයාව අත ඇරියොත් ඔයාට මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න. සල්ලි තිබ්බත් නැතන් මනුස්සයන්ට තනියෙම ඉන්න අමාරුයි. ආයෙත් මේවගේ අහිංසකයෙක්ට මැරුනා කියලාවිහිළු කරන්න එපා. ඌට ඒක කොහොම දැනෙනවද දන්නෙ නෑ. ඒත් මේවා හොද විහිළු නෙමෙයි