https://elakiri.com/threads/අනිච්චා-වත-සංඛාරා.2142541/ bump
mag123 Well-known member Jan 20, 2008 5,584 1,790 113 Feb 10, 2024 #21 pathaleiretta said: https://elakiri.com/threads/අනිච්චා-වත-සංඛාරා.2142541/ Click to expand... bump Reactions: Solo Rider
C Cypress Well-known member Jul 22, 2021 16,034 27,420 113 Feb 10, 2024 #23 Reactions: Lovtus, kinkon and Solo Rider
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,910 15,415 113 New Zealand Feb 10, 2024 #24 Aluth Eka said: serious ganna epa yko athal lagadida account eka haduwe? Click to expand... Amith0424 said: Click to expand... sanu2000 said: Agree 100% Click to expand... Aluth Eka said: serious ganna epa yko athal lagadida account eka haduwe? Click to expand... ඔකා අම්මට බැන්නොත් බැනපන්. මාත් ඕකට බැනලා තියනා ප්‍රසිද්ධියෙම. ඒත් මැරුනා වගේ දේවල් කියන්න හොදනෑ. අනික වලතරම කියනවා එයාට මානසික ලෙඩක් තියන නිසා නඩු කාරයා නඩුවකින් නිදහස් කරා කියලා. වලතර හිතාගෙන ඉන්නේ එයාට පිස්සු නෑ, බොරු ලෙඩක් පෙන්නලා එයා බේරුනා කියලා. මේ දවස්වල අවලෝකීතේෂ්වර කියලා එකෙක් ගැන උසාවියෙන් මානසික වාර්තා කැදෙව්වා කියලා නිවුස් එකේ දැක්ක නිසාම මම මේ ගැන පොඩ්ඩක් හෙව්වා. කවුරු හරි බොරුවට පිස්සු කියලා කිව්වට වැඩක් නෑ බන්. මම හොයලා බලපු විදියට මනසේ රසායනික මට්ටමක් බලලා ත්මයි එයාට පිස්සුද නැද්ද කියලා බලන්නේ. නැත්නම් මචන් ඕනිම කෙනෙක්ටඇ මිහිහෙක් මරලා මානසික ලෙඩක් කියලා බොරුවට බේරෙන්න පුළුවන්.. මේක ටෙස්ට් එකක් කරලලු හොයා ගන්නේ. (හරියටම කරන හැටි හොයලා පස්සේ විස්තරාත්මකව දාන්නම්). වලතර නොදැන හිටියට එයාගේ මනසේ අවුලක් තියනවා. ඒකයි ඌ පව් කිව්වේ. මිනිහෙක් තනි උනාම ඒවගේ දේවල් වෙන්න පුළුවන්. වලතරගෙන් මමත් ඇති වෙන්න ආතල් ගන්නවා. ඒත් අපි වලතර මැරිලා, වලතරාට පිස්සු වගේ ආතල් නොගෙන ඉමු. අනුරාධයටත් මැරියන් කියලා සමහරු කියනවා. ඕකත් අපෙන් බොරු ලෙඩ කියලා ආතල් ගන්නවා වගේ පේනවා. ඒත් ඌටවත් මැරියන් කියන්න එපා. ඌ කරන පව් ඌම ගෙනියයි. උබලා නිකං පව් පුරව ගන්නේ නැතුව, ඌට සල්ලි දීලා කෙලවගන්නෙ නැතුව ඉදපන් Reactions: KalanIND and sanu2000
Aluth Eka said: serious ganna epa yko athal lagadida account eka haduwe? Click to expand... Amith0424 said: Click to expand... sanu2000 said: Agree 100% Click to expand... Aluth Eka said: serious ganna epa yko athal lagadida account eka haduwe? Click to expand... ඔකා අම්මට බැන්නොත් බැනපන්. මාත් ඕකට බැනලා තියනා ප්‍රසිද්ධියෙම. ඒත් මැරුනා වගේ දේවල් කියන්න හොදනෑ. අනික වලතරම කියනවා එයාට මානසික ලෙඩක් තියන නිසා නඩු කාරයා නඩුවකින් නිදහස් කරා කියලා. වලතර හිතාගෙන ඉන්නේ එයාට පිස්සු නෑ, බොරු ලෙඩක් පෙන්නලා එයා බේරුනා කියලා. මේ දවස්වල අවලෝකීතේෂ්වර කියලා එකෙක් ගැන උසාවියෙන් මානසික වාර්තා කැදෙව්වා කියලා නිවුස් එකේ දැක්ක නිසාම මම මේ ගැන පොඩ්ඩක් හෙව්වා. කවුරු හරි බොරුවට පිස්සු කියලා කිව්වට වැඩක් නෑ බන්. මම හොයලා බලපු විදියට මනසේ රසායනික මට්ටමක් බලලා ත්මයි එයාට පිස්සුද නැද්ද කියලා බලන්නේ. නැත්නම් මචන් ඕනිම කෙනෙක්ටඇ මිහිහෙක් මරලා මානසික ලෙඩක් කියලා බොරුවට බේරෙන්න පුළුවන්.. මේක ටෙස්ට් එකක් කරලලු හොයා ගන්නේ. (හරියටම කරන හැටි හොයලා පස්සේ විස්තරාත්මකව දාන්නම්). වලතර නොදැන හිටියට එයාගේ මනසේ අවුලක් තියනවා. ඒකයි ඌ පව් කිව්වේ. මිනිහෙක් තනි උනාම ඒවගේ දේවල් වෙන්න පුළුවන්. වලතරගෙන් මමත් ඇති වෙන්න ආතල් ගන්නවා. ඒත් අපි වලතර මැරිලා, වලතරාට පිස්සු වගේ ආතල් නොගෙන ඉමු. අනුරාධයටත් මැරියන් කියලා සමහරු කියනවා. ඕකත් අපෙන් බොරු ලෙඩ කියලා ආතල් ගන්නවා වගේ පේනවා. ඒත් ඌටවත් මැරියන් කියන්න එපා. ඌ කරන පව් ඌම ගෙනියයි. උබලා නිකං පව් පුරව ගන්නේ නැතුව, ඌට සල්ලි දීලා කෙලවගන්නෙ නැතුව ඉදපන්
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,943 113 Feb 10, 2024 #25 Mahesh Wanasinghe said: මචන් කවදාවත් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරුනා කියලා කියන්න එපා. වලතර අමුතුයි තමයි. ඒත් ඒමනුස්සයව අපි හැමවෙලාවෙම බයිට් එකට ගනන් එකත් හරිද කියලා අපි ආයෙත් හිතලා බලන්න ඕනි. එයාගේ අමුතු ගති වලට එයාගේ ජීවිතයේ කාත් කවුරුත් නැති තනිකමත් බලපානවා ඇති. ඔයා වලතර කියලා හිතාගෙන ඔයාගේ දෙමාව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ඔයාව අත ඇරියොත් ඔයාට මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න. සල්ලි තිබ්බත් නැතන් මනුස්සයන්ට තනියෙම ඉන්න අමාරුයි. ආයෙත් මේවගේ අහිංසකයෙක්ට මැරුනා කියලාවිහිළු කරන්න එපා. ඌට ඒක කොහොම දැනෙනවද දන්නෙ නෑ. ඒත් මේවා හොද විහිළු නෙමෙයි Click to expand... Yes
Mahesh Wanasinghe said: මචන් කවදාවත් පණ පිටින් ඉන්න මනුස්සයෙක් මැරුනා කියලා කියන්න එපා. වලතර අමුතුයි තමයි. ඒත් ඒමනුස්සයව අපි හැමවෙලාවෙම බයිට් එකට ගනන් එකත් හරිද කියලා අපි ආයෙත් හිතලා බලන්න ඕනි. එයාගේ අමුතු ගති වලට එයාගේ ජීවිතයේ කාත් කවුරුත් නැති තනිකමත් බලපානවා ඇති. ඔයා වලතර කියලා හිතාගෙන ඔයාගේ දෙමාව්පියෝ සහෝදරයෝ ඥාතියෝ ඔයාව අත ඇරියොත් ඔයාට මොකද වෙන්නෙ කියලා හිතලා බලන්න. සල්ලි තිබ්බත් නැතන් මනුස්සයන්ට තනියෙම ඉන්න අමාරුයි. ආයෙත් මේවගේ අහිංසකයෙක්ට මැරුනා කියලාවිහිළු කරන්න එපා. ඌට ඒක කොහොම දැනෙනවද දන්නෙ නෑ. ඒත් මේවා හොද විහිළු නෙමෙයි Click to expand... Yes
Aluth Eka Well-known member Apr 12, 2016 7,259 10,510 113 Feb 10, 2024 #26 Mahesh Wanasinghe said: ඔකා අම්මට බැන්නොත් බැනපන්. මාත් ඕකට බැනලා තියනා ප්‍රසිද්ධියෙම. ඒත් මැරුනා වගේ දේවල් කියන්න හොදනෑ. අනික වලතරම කියනවා එයාට මානසික ලෙඩක් තියන නිසා නඩු කාරයා නඩුවකින් නිදහස් කරා කියලා. වලතර හිතාගෙන ඉන්නේ එයාට පිස්සු නෑ, බොරු ලෙඩක් පෙන්නලා එයා බේරුනා කියලා. මේ දවස්වල අවලෝකීතේෂ්වර කියලා එකෙක් ගැන උසාවියෙන් මානසික වාර්තා කැදෙව්වා කියලා නිවුස් එකේ දැක්ක නිසාම මම මේ ගැන පොඩ්ඩක් හෙව්වා. කවුරු හරි බොරුවට පිස්සු කියලා කිව්වට වැඩක් නෑ බන්. මම හොයලා බලපු විදියට මනසේ රසායනික මට්ටමක් බලලා ත්මයි එයාට පිස්සුද නැද්ද කියලා බලන්නේ. නැත්නම් මචන් ඕනිම කෙනෙක්ටඇ මිහිහෙක් මරලා මානසික ලෙඩක් කියලා බොරුවට බේරෙන්න පුළුවන්.. මේක ටෙස්ට් එකක් කරලලු හොයා ගන්නේ. (හරියටම කරන හැටි හොයලා පස්සේ විස්තරාත්මකව දාන්නම්). වලතර නොදැන හිටියට එයාගේ මනසේ අවුලක් තියනවා. ඒකයි ඌ පව් කිව්වේ. මිනිහෙක් තනි උනාම ඒවගේ දේවල් වෙන්න පුළුවන්. වලතරගෙන් මමත් ඇති වෙන්න ආතල් ගන්නවා. ඒත් අපි වලතර මැරිලා, වලතරාට පිස්සු වගේ ආතල් නොගෙන ඉමු. අනුරාධයටත් මැරියන් කියලා සමහරු කියනවා. ඕකත් අපෙන් බොරු ලෙඩ කියලා ආතල් ගන්නවා වගේ පේනවා. ඒත් ඌටවත් මැරියන් කියන්න එපා. ඌ කරන පව් ඌම ගෙනියයි. උබලා නිකං පව් පුරව ගන්නේ නැතුව, ඌට සල්ලි දීලා කෙලවගන්නෙ නැතුව ඉදපන් Click to expand... අනිවා අනිවා බන්❤❤
Mahesh Wanasinghe said: ඔකා අම්මට බැන්නොත් බැනපන්. මාත් ඕකට බැනලා තියනා ප්‍රසිද්ධියෙම. ඒත් මැරුනා වගේ දේවල් කියන්න හොදනෑ. අනික වලතරම කියනවා එයාට මානසික ලෙඩක් තියන නිසා නඩු කාරයා නඩුවකින් නිදහස් කරා කියලා. වලතර හිතාගෙන ඉන්නේ එයාට පිස්සු නෑ, බොරු ලෙඩක් පෙන්නලා එයා බේරුනා කියලා. මේ දවස්වල අවලෝකීතේෂ්වර කියලා එකෙක් ගැන උසාවියෙන් මානසික වාර්තා කැදෙව්වා කියලා නිවුස් එකේ දැක්ක නිසාම මම මේ ගැන පොඩ්ඩක් හෙව්වා. කවුරු හරි බොරුවට පිස්සු කියලා කිව්වට වැඩක් නෑ බන්. මම හොයලා බලපු විදියට මනසේ රසායනික මට්ටමක් බලලා ත්මයි එයාට පිස්සුද නැද්ද කියලා බලන්නේ. නැත්නම් මචන් ඕනිම කෙනෙක්ටඇ මිහිහෙක් මරලා මානසික ලෙඩක් කියලා බොරුවට බේරෙන්න පුළුවන්.. මේක ටෙස්ට් එකක් කරලලු හොයා ගන්නේ. (හරියටම කරන හැටි හොයලා පස්සේ විස්තරාත්මකව දාන්නම්). වලතර නොදැන හිටියට එයාගේ මනසේ අවුලක් තියනවා. ඒකයි ඌ පව් කිව්වේ. මිනිහෙක් තනි උනාම ඒවගේ දේවල් වෙන්න පුළුවන්. වලතරගෙන් මමත් ඇති වෙන්න ආතල් ගන්නවා. ඒත් අපි වලතර මැරිලා, වලතරාට පිස්සු වගේ ආතල් නොගෙන ඉමු. අනුරාධයටත් මැරියන් කියලා සමහරු කියනවා. ඕකත් අපෙන් බොරු ලෙඩ කියලා ආතල් ගන්නවා වගේ පේනවා. ඒත් ඌටවත් මැරියන් කියන්න එපා. ඌ කරන පව් ඌම ගෙනියයි. උබලා නිකං පව් පුරව ගන්නේ නැතුව, ඌට සල්ලි දීලා කෙලවගන්නෙ නැතුව ඉදපන් Click to expand... අනිවා අනිවා බන්❤❤