RIP Dr and PHI

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    මෙන්න ඔය වෙඩි තියල මරපු PHI මිනිසුන්ව දැනුවත් කරන එකක්.

    ඒ මහත්තයා කිව්වාට "අපි කන කෑම අපි ජීවත් වෙන ආයු කාලය තීරණය කරනවා" කිව්වට.. ලංකාවේදී ආයු කාලේ වැඩි වෙන කෑම ගැන ප්‍රසිද්ධියේ කිව්වම.. ආයු කාලේ කෙටි වෙනවා 🙂 ඒ PHI මහත්තයාටත් උනේ ඒක
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    චමුදිතයා නිකං සිංහයෙක් පුකේ ඇරලා වගේ කෑ ගැහුවට, තමන් ඉන්ටවිව් කරපු මේ දෙන්නව මරලා, ඒ ගැන කටක් ඇරියෙ නෑ නෙ,, නියම නරියෙක් ඌ නං..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    චමුදිතයා නිකං සිංහයෙක් පුකේ ඇරලා වගේ කෑ ගැහුවට, තමන් ඉන්ටවිව් කරපු මේ දෙන්නව මරලා, ඒ ගැන කටක් ඇරියෙ නෑ නෙ,, නියම නරියෙක් ඌ නං..
    සිරා..චමුදිත මූසලයා ඵක්ක ඒ ප්‍රෝග්‍රෑම් ඵක කරේ නැත්නම් ඒ මිනිස්සු අදටත් ජීවතුන් අතර..
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    සිරා..චමුදිත මූසලයා ඵක්ක ඒ ප්‍රෝග්‍රෑම් ඵක කරේ නැත්නම් ඒ මිනිස්සු අදටත් ජීවතුන් අතර..
    ඕකා කුණු විකුණන් විව්ස් සල්ලි හම්බ කරන නරියෙක්
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    සිරා..චමුදිත මූසලයා ඵක්ක ඒ ප්‍රෝග්‍රෑම් ඵක කරේ නැත්නම් ඒ මිනිස්සු අදටත් ජීවතුන් අතර..
    ඔවු බං, උගෙ කඩමල්ලට ගිහින් කතා කලේ නැතත් මේ මිනිස්සු Legal procedures වලට වැඩ කරන ගමන් නෙ හිටියෙ, අරූ වේසා ගෑණි වගේ කියවලා, මෙයාලගෙන් Voice clips ගත්තා, හොරු ටික කැලඹුනා, ගේම දුන්නා.. එතනට ගියෙ නැත්තං survive වෙන්න chance එකක් තිබුනා මට හිතෙන්නෙ,