RIP Free Education

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    FB_IMG_1653309486510.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,502
    48,732
    113
    සේදවත්ත
    ඉස්සර සිංහලු ලිව්වේ පුස්කොල පොත් වල , ගල් ලෑල්ලේ , වැල්ලේ . මේ සුකුරුත්තන් ගෙනල්ලා ඒවා අභාවයට ගියා අපේ කම පෙන්න්න මේවා ආයේ ගේන්න ඕනේ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    අද ළමයින්ට ඉගෙනගන්නත් බැරි තත්වයක් ඇවිල්ල...සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ..​
    Ow ban. Muusalayo hena fun eke innawa
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඉස්සර සිංහලු ලිව්වේ පුස්කොල පොත් වල , ගල් ලෑල්ලේ , වැල්ලේ . මේ සුකුරුත්තන් ගෙනල්ලා ඒවා අභාවයට ගියා අපේ කම පෙන්න්න මේවා ආයේ ගේන්න ඕනේ
    😓😩😫😤

    ඔය promote නේද? Atlas ochchara ගනන් නැ, oka ඉස්සරත් වැඩි නේ. Habai quality
    Atlas 😩
    ------ Post added on May 24, 2022 at 12:47 AM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Why don't schools encourage tablets as a notebook replacement? We live in a digital world
    අන්න එකයි. කන්න බොන්නත් නැති වෙනකොට ටැබ් ටික ගන්න පුළුවන් එලොලු කපන්න :p :p :p
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room

    මේ පොතේ පිටිපස්ස නේ සයිට් එකේ පෙන්නේ ඉස්සරහ විතරනේ

    Ow ban. Muusalayo hena fun eke innawa

    උන්ට රටේ උන්ට හෙන ගැහුවත් එකයි. අච්චර කොරෝනා අස්සේ වැක්සින් ගේන්න ඩොලර් නැතුව හිටියා.. මුන් වාහන ගේන්න හැදුවේ ඒ අස්සේ.