RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකා බෙල් එක SLT එකට විකුණනව කියල Bell වැඩ කරන අයගෙං නිව්ස් එකක් ආව. ලංකා බෙල් එකේ වැඩ කරන කට්ටිය සෙට් පිටින් අයින් වෙනව මේ දවස් වල, මොකද ඩීල් එක තියෙන්නෙ සේවකයො නැතුව ගන්න.

    ඒ නිසා වැඩ කරපු අයට ලංකා බෙල් එකේන් හැදුන Bell Solutions එකට යන්න චාන්ස් එකක් දෙනවලු, නැත්නම් වන්දියක් අරං අයින් වෙන්න වෙනවලු.

    ඩීල් එක වුනොත් ලංකාවෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඔක්කොම කනෙක්ශන්ස් තියෙන්නෙ කම්පනි දෙකකට විතරයි. :cautious:
    තරගකාරීත්වය අඩු වෙනව, ඉස්සරහට මිල වැඩිවෙයි ඉන්ටර්නෙට්.
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ටෙලිකොම් විකුනනවා නම් අයින් වෙන්න මොකටද බන්? එක බොරු කතාවක් වෙන්න ඇති, ඔකේ තේ හදන මනුස්සයටත් ලක්ෂය විතර පඩි නේ
    ඩීල් එක තියෙන්නෙ එම්ප්ලොයියිස් ලව නැතුව ගන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1641529832281.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඩීල් එක තියෙන්නෙ එම්ප්ලොයියිස් ලව නැතුව ගන්න.
    එහෙම කරන්න බැහැ නේද
    ලේබර් ඩිපාට්මන්ට් එකෙන් ඔහොම කරනවා නං කේස් වැටෙනවානේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම කරන්න බැහැ නේද
    ලේබර් ඩිපාට්මන්ට් එකෙන් ඔහොම කරනවා නං කේස් වැටෙනවානේ
    ain karanakan innawa nam wandi dennawalu.
    kattiya eita kalin ain wenawa dan set pitin.
    thawa set ekak bell solution kiyana it company ekata move karala (move wenna kamathi set eka)
    dan ain wennath bari (wena job hoyaganna bari), bell solutions yannath bari ayata deal eka close wela wandi denakan company eke innawalu.

    slt ekata gannawanam ayn wenne mokada browu wadak
    employeeslawa nathuwa gannalu deal eka thiyenne
    ------ Post added on Jan 7, 2022 at 10:11 AM
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Ashan052

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ain karanakan innawa nam wandi dennawalu.
    kattiya eita kalin ain wenawa dan set pitin.
    thawa set ekak bell solution kiyana it company ekata move karala (move wenna kamathi set eka)
    dan ain wennath bari (wena job hoyaganna bari), bell solutions yannath bari ayata deal eka close wela wandi denakan company eke innawalu.
    VRS = Voluntarily Retirement Scheme එකක් දෙන්න ඇති. ඒක ගත්ත උන් වෙන්න ඇති කලින් අයින් උනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    ලංකා බෙල් එක SLT එකට විකුණනව කියල Bell වැඩ කරන අයගෙං නිව්ස් එකක් ආව. ලංකා බෙල් එකේ වැඩ කරන කට්ටිය සෙට් පිටින් අයින් වෙනව මේ දවස් වල, මොකද ඩීල් එක තියෙන්නෙ සේවකයො නැතුව ගන්න.

    ඒ නිසා වැඩ කරපු අයට ලංකා බෙල් එකේන් හැදුන Bell Solutions එකට යන්න චාන්ස් එකක් දෙනවලු, නැත්නම් අයින් වෙන්න වෙනවලු.

    ඩීල් එක වුනොත් ලංකාවෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඔක්කොම කනෙක්ශන්ස් තියෙන්නෙ කම්පනි දෙකකට විතරයි. :cautious:
    තරගකාරීත්වය අඩු වෙනව, ඉස්සරහට මිල වැඩිවෙයි ඉන්ටර්නෙට්.
    LankaBell is a shitty SP ban. Not very long ago I had an Internet Connection and if the shit stops working on friday, I have to wait till Monday for some fucker to come and restart the tower.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලංකාබෙල් අයිති ඩයලොග් එකට නේද?
    අනික SLT CDMA අයින් කරලා ගොඩක් කල් නේ...
    @Draco Malfoy මතක විදිහට උබත් ටෙලිකොම් එකේ නේත? ✌
     
    • Like
    Reactions: NRTG