RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    lankabell thibbath ne wagene. hutch ekenuth router denawalu issarahata.

    ලංකාබෙල් අයිති ඩයලොග් එකට නේද?
    අනික SLT CDMA අයින් කරලා ගොඩක් කල් නේ...
    suntel eka dialog ta aiti
    ------ Post added on Jan 7, 2022 at 10:26 AM
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Now service quality easily trumps the cost ban. Also as per my knowledge they are more in to enterprise accounts rather than personal use.
    math ahala thiyenne ehema thama bn.
    LankaBell loku wenasak karanna puluwan company ekak nemey
    ekanam aththa. but oken wenne competitors la adu wena eka. slt ekai dialog ekai kiyanne ithin gamekarayo.
    trc eka inne un dennawa beraganna, oken wenne package wala price wadi wena eka.
    ලංකාබෙල් අයිති ඩයලොග් එකට නේද?
    අනික SLT CDMA අයින් කරලා ගොඩක් කල් නේ...
    @Draco Malfoy මතක විදිහට උබත් ටෙලිකොම් එකේ නේත? ✌
    nahalu bn. lankabell eka harry jayawardanage melsta kiyana company eke.
    slt cdma ain karala godak kal but lankabell 4g th thiyenawane eka mobitel ekata yai lu, bell cdma walata mona weida danna ithin.
    na machan mama slt neme, mama software dev kenek IT company ekaka, mage batch mates la set ekakma innawa Lanka Bell/Bell Solutions eke un thama news eka dunne, eka nisa news eka boruma wennath ba.
    lankabell thibbath ne wagene. hutch ekenuth router denawalu issarahata.

    suntel eka dialog ta aiti
    ------ Post added on Jan 7, 2022 at 10:26 AM
    hutch eken ehema dunnoth hodai, lankawe isp la madi bn slt ekai dialog eken minissu huran kanawa.
    competition eka wadi wenna one thawa.
    suntel nam danne na.
     
    • Like
    Reactions: EVC and MachoMan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාබෙල් අයිති ඩයලොග් එකට නේද?
    අනික SLT CDMA අයින් කරලා ගොඩක් කල් නේ...
    @Draco Malfoy මතක විදිහට උබත් ටෙලිකොම් එකේ නේත? ✌
    ඕක Harry ජයවර්ධන ගෙ business එකක්. Melsta එකට වෙන්න ඕනේ අයිතිය.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    LankBell එක නම් මලාට SLT එකට දෙන එකක් නැ.

    Lanka Bell එක අයිති හැරී ජයවර්ධනට. Highland, DCSL වගේ එක එක පැති වලින් Companies තියන ලොකුම Group එකක් ඕක.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LankBell එක නම් මලාට SLT එකට දෙන එකක් නැ.

    Lanka Bell එක අයිති හැරී ජයවර්ධනට. Highland, DCSL වගේ එක එක පැති වලින් Companies තියන ලොකුම Group එකක් ඕක.
    Highland එක government company එකක් බං.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    LankBell එක නම් මලාට SLT එකට දෙන එකක් නැ.

    Lanka Bell එක අයිති හැරී ජයවර්ධනට. Highland, DCSL වගේ එක එක පැති වලින් Companies තියන ලොකුම Group එකක් ඕක.
    na bn me para wade serious.
    mage bell eke wada karana yaluwomai kiwwe. kattiya aththatama ain wenawa. uba dann LB wada karana ekei innawa nam ahala balapan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ටෙලිකොම් එකට විකුනනවා නම් අයින් වෙන්න මොකටද බන්? එක බොරු කතාවක් වෙන්න ඇති, ඔකේ තේ හදන මනුස්සයටත් ලක්ෂය විතර පඩි නේ
    මොකටද බං ඔච්චර staff එකක්. SLT එකේ Technical එකට ඔය nodes ටික බලාගන්න අමුතුවෙන් staff ලංකාබෙල් එකෙන් ගන්න ඕන නැහැ. SLT has a massive staff. ගොඩක්ම වැදගත් වෙන්නේ core එක නිසා core එකේ seniors ලව SLT එකට ගන්න වෙයි (ඔය deal එක කරනව නම්)
    අනිත් sections ගැන නම් idea එකක් නැහැ. ඒත් ඒවටත් ඔය ටිකම තමයි මම හිතන විදියට.

    මොනව උනත් SLT Dialog monopoly එක හැදෙන එක customer viewpoint එකෙන් අපිට පාඩුයි. මිල ගණන් වැඩි වෙන්නත් පුලුවන්
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේවකයො නැතුව ගන්නව කියල කට කතාවකට ජොබ් මාරු කරන එවුන් තමයි ලොකුම මෝඩයො.

    කොහොම හරි එල්ලිල හිටියනම් ලොකු වන්දියක් එක්ක අයින්වෙන්න පුලුවන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    company විකුනනවනම් සේවකයන් එක්ක එහෙම නැත්තම් offer එකක් දීල අයින් කරන්න ඕනි.
    2nd option එක ගොඩක් අය කරන්නෙ ඔය දෙකෙන්.

    dialog eka gaththa kathawak thibba kalekata kalin.

    Dialog ගත්තා Suntel එක

    Etisalat එක Hutch එකෙන් ගත්ත වෙලේ මම හිතන්නේ සේවකයන් යම් ප්‍රමාණයක් එක්ක ගත්තා හැබැයි මම හිතනවා අනිවා salary cut එකක් යන්න ඇති. ටික කාලෙකට කලින් interview ගියා පඩි නම් හිතන තරම් නෑ කියල ඇතුලේ යාලුවෙක් කිවුවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකටද බං ඔච්චර staff එකක්. SLT එකේ Technical එකට ඔය nodes ටික බලාගන්න අමුතුවෙන් staff ලංකාබෙල් එකෙන් ගන්න ඕන නැහැ. SLT has a massive staff. ගොඩක්ම වැදගත් වෙන්නේ core එක නිසා core එකේ seniors ලව SLT එකට ගන්න වෙයි (ඔය deal එක කරනව නම්)
    අනිත් sections ගැන නම් idea එකක් නැහැ. ඒත් ඒවටත් ඔය ටිකම තමයි මම හිතන විදියට.

    මොනව උනත් SLT Dialog monopoly එක හැදෙන එක customer viewpoint එකෙන් අපිට පාඩුයි. මිල ගණන් වැඩි වෙන්නත් පුලුවන්
    TRC එකෙන් දෙයිද වැඩි කරන්න?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    TRC එකෙන් දෙයිද වැඩි කරන්න?
    ඕෂද සේනානායකත් ගියානෙ දැන්. මිහිනා නම් දැනුම තියෙන කෙනෙක්. අලුතෙන් කවුරු එයිද දන්නේ නැහැ. හරියටම කියන්න බැ ඉතින්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕෂද සේනානායකත් ගියානෙ දැන්. මිහිනා නම් දැනුම තියෙන කෙනෙක්. අලුතෙන් කවුරු එයිද දන්නේ නැහැ. හරියටම කියන්න බැ ඉතින්

    අහ් පොර ගියාද
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dialog ගත්තා Suntel එක

    Etisalat එක Hutch එකෙන් ගත්ත වෙලේ මම හිතන්නේ සේවකයන් යම් ප්‍රමාණයක් එක්ක ගත්තා හැබැයි මම හිතනවා අනිවා salary cut එකක් යන්න ඇති. ටික කාලෙකට කලින් interview ගියා පඩි නම් හිතන තරම් නෑ කියල ඇතුලේ යාලුවෙක් කිවුවා
    hutch නම් පඩි අඩු ඇති සිරාවට.
    slt ල ගොඩක් ඉන්නෙ sub-contract. permanent උන අයට නම් හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අහ් පොර ගියාද
    ගිය සතියේ නේද අයින් උනේ..
    Starlink initiation / Mobile network number portability වගේ දේවල් වලට මොනව වෙයිද දන්නෑ..

    hutch නම් පඩි අඩු ඇති සිරාවට.
    slt ල ගොඩක් ඉන්නෙ sub-contract. permanent උන අයට නම් හොඳයි.
    අවුරුදු ගානකට කලින් මුල්ම job එක හොය හොය හිටපු කාලේ mobitel interview ගියා. ගන්නවා කිවුවේ SLT-HCS කියල එකක් අස්සෙන්. outsourcing වගේ සීන් එකක් මට හිතුන විදියට. On the job training ඉන්න තිබුනේ. මං වැඩේ අල්ලලා දැම්මා.
    ------ Post added on Jan 7, 2022 at 11:34 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකටද බං ඔච්චර staff එකක්. SLT එකේ Technical එකට ඔය nodes ටික බලාගන්න අමුතුවෙන් staff ලංකාබෙල් එකෙන් ගන්න ඕන නැහැ. SLT has a massive staff. ගොඩක්ම වැදගත් වෙන්නේ core එක නිසා core එකේ seniors ලව SLT එකට ගන්න වෙයි (ඔය deal එක කරනව නම්)
    අනිත් sections ගැන නම් idea එකක් නැහැ. ඒත් ඒවටත් ඔය ටිකම තමයි මම හිතන විදියට.

    මොනව උනත් SLT Dialog monopoly එක හැදෙන එක customer viewpoint එකෙන් අපිට පාඩුයි. මිල ගණන් වැඩි වෙන්නත් පුලුවන්
    අනිවා මචං, කස්ටමර්ස් ලට තමා පාඩු.
    company විකුනනවනම් සේවකයන් එක්ක එහෙම නැත්තම් offer එකක් දීල අයින් කරන්න ඕනි.
    2nd option එක ගොඩක් අය කරන්නෙ ඔය දෙකෙන්.

    dialog eka gaththa kathawak thibba kalekata kalin.
    ඔප්ශන් දෙකක් දීලලු තියෙන්නෙ
    1. උන්ගෙම බෙල් සොලූශන් එකට මූව් වෙන්න.
    2. වන්දියක් අරං අයින් වෙන්න
    සේවකයො නැතුව ගන්නව කියල කට කතාවකට ජොබ් මාරු කරන එවුන් තමයි ලොකුම මෝඩයො.

    කොහොම හරි එල්ලිල හිටියනම් ලොකු වන්දියක් එක්ක අයින්වෙන්න පුලුවන්
    කට කතාවක් නෙමෙයි බං. මගේ LB වැඩ කරන යාලුවො කිව්වෙ. උන්ගෙ employee records පවා දැන් මාරු කරලලු Bell Solutions එකට මූව් වෙන්න කැමති අයගෙ. අනිත් අයට ඉන්ෆෝම් කරලලු ඩීල් එකට සයින් කලාම වන්දියක් අරන් අයින් වෙන්න පුලුවන් කියල.