RIP Sinhala Songs

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    anee yakoo mekata giyapu salli walin dupath minihekta geyak hadala dunnan pinak wath wenawa..

    ඔය සිංදුව කියන කෙනාට පුදුම උනක් තියෙන්නේ ජනප්‍රිය වෙන්න සිංදු කියලා. අන්තිමට ඔටෝ ටියුන් දාලා හදපු එක බලපංකෝ. :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    14177691535857.jpeg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව මොනවද මේක බලපන් පට්ට සින්දුව
    මුගේ ටැලන්ට් එක බලපන් කෝ ... කියල වැඩක් නැහැ මැක්සා සින්දුව . බොක්කටම වදිනවා...
    ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන එක බොරු වෙනවා නේ

    ඔයා සැලෙන්න එපා චි චී ....

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොල්ලා සින්දුව බෙර ගන්න මාර ෆයිට් එකක් දෙනවා

    එත් ඩුබායි ඇන්ටි එක කාලා දානව