RIP Stephen Hawking | 1942-2018 |

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    මේ මනුස්සයගේ අගය දන්නා අය ශෝකය ප්‍රකාශ කරා කියල එක හිනාවෙන්න කාරණයක්ද ?
    ට්‍රෙන්ඩ් එකට සුදු කොඩි දාන එක නම් හින්වෙන්න කාරණයක් තමා මේ මනුස්සයාගේ නමවත් නොදන්නා එවුන්


    සුදු කොඩි දාන්න සුදුසු මනුස්සයෙක් තමා අයිසෙ මේ..

    sirawata bn. lankawe inna samahara eunta itin onema deka mokak hari adayak kiwwe nathnam nikan agata hari na wage. loketama pora un kiyala thama hithan inne. e wage eun ekka katha karanna ape kale naasthi karana ekath boru wadak.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් කට්ටිය facebook එකෙත් සුදු කොඩි දායි. :lol:

    වගේ ලෝකෙට වැඩක් කරපු මිනිස්සු මැරුණම ලෝකෙම දුක් වෙනවා.
    ඒ වුනාට උඹල වගේ එවුන් මලහම අඩුගානේ අහල පහල එවුන්වත් මළගෙදර එන්නේ නැහැ. මොකද උඹලගේ තියෙන්න මස් බර විතරයි.
    අන්න එකයි වෙනස.:angry: