The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
GoodBye WinAmp











අවුරුදු 15ක සර්විස් එකෙන් පස්සේ WinAmp ගුඩ් බායි කියල යනවලු :oo:


Winamp.com and associated web services will no longer be available past December 20, 2013. Additionally, Winamp Media players will no longer be available for download. Please download the latest version before that date. See release notes for latest improvements to this last release.
Thanks for supporting the Winamp community for over 15 years.
http://www.winamp.com/media-player/en


ඉස්සර මම ජුන්ඩා කාලේ වින්ඩෝස් 98 එක්ක Winamp තමයි යූස් කලේ.. උබලටත් මතකද? :rolleyes:
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මාත් windows98 කාලේ ඕක තමයි පාවිච්චි කලේ. windows Me එකෙත් ඕක තමයි පාවිච්චි කලේ. ඊට පස්සේ වැඩිය සින්දු ඇහුවෙ නෑ.

    End of a legend.:(
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    ow ban compitharayak gaththe 2003 di man.. ethakota mata oka arenna wena waddek hitiye na sindu ahanna :'( dawasama eke ellila unne