RIP_Sri_Lanka_IT

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ඉන්දු-ලංකා වෙළෙද හා තාක්ෂණික ගිවිසුම පෙබරවාරි මාසයේ දී අවසන් කෙටුම්පත සකසෙ අවසන් කරන බව ජාත්‍යන්තර වෙළෙද හා උපායමාර්ග සංවර්ධන ඇමැති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.


ඒ අනුව එන ජූනි මාසයේ දී එම ගිවිසුම අත්සන් කරන්නේ යයි පවසන සමරවික‍්‍රම මහතා මෙම ගිවිසුමට තොරතුරු තාක්ෂණය හා නැවි කර්මාන්තයට අදාල සේවා සැපයීම සදහා වන එකගතාවයන්ද තවත් සේවාවන් සපයා ගැනීම සදහා වන කරුණුද ඇතුළත් යයිද පෙන්වා දෙයි.:yes::yes::yes:




තමන්ගෙ රට ජාතියට කෙලවන මේ බලු ආණ්ඩුවටත්....වෙනසක් කොරන්න උන්ට චන්දෙ දුන්න බලු හෑත්ත ටත් හෙන හතම ගහපිය...:growl::growl::growl:

තොපි මහින්දට කෙලවන්න අවජාතකයො දිනෙව්වට...බලාපිය උන් කෙලවන්නෙ මහින්දට නෙවෙයි...තොපිලටම තමයි
:yes::yes::yes::yes::love::love::love::love:






"Indians excel in IT sector in the world. Our people will definitely lose their jobs. It is very foolhardy to fall onto Indian trap. Apart from that IT sector is one of the most robust markets in making money. India won’t do anything that are not profitable. Letting Indians put their hands on service sector is inviting disaster." :yes::yes::yes::love::love::love:



"good.ICT sector employees who screamed for good governance will face the dilemma.Im very happy.Curse their future as well.
no return if India put their hands.Idiot sri lankans."
:yes::yes::yes::love::love:




දෑං සනීපද තොපිට :dull::dull::dull:



ආඩම්බරකාර රජය විසින් රට ජාතියේ මල ගම සදහා සම්මාදන් වූ මොහොතක් :yes::yes:



rsz_cepa-with-india-opportunity-01.png

IT කරන අයියේ අක්කෙ...නංගියේ මල්ලියේ....දුවේ පුතේ...උබලට බුදු සරණයි...උබේම එවුන් උබගෙ වල කපලා දුන්නා...දෑං ඉතින් සාමදානයෙන් සෑතපියන්...:yes::yes::yes::yes:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇත්තම කිව්වොත් අයි ටී කරන උන් දන්නවා ශොෆ්ට් ලොජික්ලටත් ඇවිල්ලා පකිස්තාන් උන් ඉන්දියන් උන් වැඩ දාන හැටි අපේ උන් එක්කම බොඩ් වෙලා ඉන්නෙත් ඔය නාවල පැත්තේ මගේ යාලුවෙකුත් ඉන්නවා, මෙක කන්පැනිවලින් මයි බන් වැඩ්ඩෝ ගෙනන්නේ අඩු ගානවට දැන් තවත් එනවා.
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඇත්තම කිව්වොත් අයි ටී කරන උන් දන්නවා ශොෆ්ට් ලොජික්ලටත් ඇවිල්ලා පකිස්තාන් උන් ඉන්දියන් උන් වැඩ දාන හැටි අපේ උන් එක්කම බොඩ් වෙලා ඉන්නෙත් ඔය නාවල පැත්තේ මගේ යාලුවෙකුත් ඉන්නවා, මෙක කන්පැනිවලින් මයි බන් වැඩ්ඩෝ ගෙනන්නේ අඩු ගානවට දැන් තවත් එනවා.
    ඔව් බන් ඔය කැරි පොන්න Virtusa හුකන්නලා තමයි ඕක පටන් ගත්තෙ... :angry::angry:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යහපාලන සුකන්නලා ට හොද වැඩේ..ඉන්දියන් it කාරයෝ එක්ක මෙහෙ අනාත සිංහල කුකුලන්ට හැරෙන්නවත් බැ බොලවු..ඉස්සර IBM system deployment එකකට ඉන්දියන් කාරයෝ ටිකකක් ඇවිත් හිටියා.උන්ගේ it වැඩ ගැන කතා කරන්න දෙයක් නැ සින්හලු..අපේ it අනාථයෝ ටිකට බඩුම තමා
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    යහපාලන සුකන්නලා ට හොද වැඩේ..ඉන්දියන් it කාරයෝ එක්ක මෙහෙ අනාත සිංහල කුකුලන්ට හැරෙන්නවත් බැ බොලවු..ඉස්සර IBM system deployment එකකට ඉන්දියන් කාරයෝ ටිකකක් ඇවිත් හිටියා.උන්ගේ it වැඩ ගැන කතා කරන්න දෙයක් නැ සින්හලු..අපේ it අනාථයෝ ටිකට බඩුම තමා

    Indian ewun ochchara talented mokada?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොන්න රනිල්ගේ මොලේ පේනවනේ ..

    ආසියාවේ බලවත් රාජ්‍ය නායකෙයෙක්ලු:rofl:

    ඉන්දියාවට නැවෙන නවිල්ල පේනවනේ ..ඕකට නෙමේ අපේ කොල්ලන්ටයි ඕකෙන් වහ කන්න වෙන්නේ ..:angry::no::growl::dull:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    exposureම නෙමෙයි බන් උන්ගෙ capacity එක වැඩි. පොඩි කාලෙ ඉඳන්ම් කට්ට කාලා කාලා උන් යක්කු වගේ වැඩ කරන්න හැදිලා තියෙන්නෙ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    මරුසිරා;19498192 said:
    පොන්න රනිල්ගේ මොලේ පේනවනේ ..

    ආසියාවේ බලවත් රාජ්‍ය නායකෙයෙක්ලු:rofl:

    ඉන්දියාවට නැවෙන නවිල්ල පේනවනේ ..ඕකට නෙමේ අපේ කොල්ලන්ටයි ඕකෙන් වහ කන්න වෙන්නේ ..:angry::no::growl::dull:
    උගේ target එක අඩු පඩියට වැඩි නිෂ්පාදනයක් කරන්න වෙන්න ඇති බන්
    ඕකෙන් වෙන්නේ අන්තිමට අපේ කට්ටියටත් ඒ ගානට වැඩ කරන්න වෙනවා
    අන්තිමට වතුර බෝතලෙටත් රෙද්ද උස්සයි කෙල්ලෝ :angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් බඩුම තමයි අපේ එවුන්ට.
    එහෙ උන් එක්ක තරඟයක් දෙන්න අපිට බෑ.
    බැලූ බැල්මට පේනවා මේකෙන් අපිට බඩේ පාර වදිනවා කියල.

    දැන් ඉතින් වහ කාල මැරියන්