RIP_Sri_Lanka_IT

topkollek

Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි අන්තිමට ටොප්ජොබ්ස් එකේ ඇඩ් එකක් දාපු වෙලාවෙ සීවී 1000+ එවල තිබුන. පහක් ශෝට්ලිස්ට් කරන්න බැරි උනා. හරි අධ්‍යාපනයක් නැති උන් තමයි හිටියෙ. හොඳ උන්ට ජොබ් හම්බ වෙනව කැම්පස් අවුට් වෙනකොටම, පස්සෙන් ඇවිත් ජොබ් ඔෆ කරන්නෙ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යහපාලන සුකන්නලා ට හොද වැඩේ..ඉන්දියන් it කාරයෝ එක්ක මෙහෙ අනාත සිංහල කුකුලන්ට හැරෙන්නවත් බැ බොලවු..ඉස්සර IBM system deployment එකකට ඉන්දියන් කාරයෝ ටිකකක් ඇවිත් හිටියා.උන්ගේ it වැඩ ගැන කතා කරන්න දෙයක් නැ සින්හලු..අපේ it අනාථයෝ ටිකට බඩුම තමා
    oh-really-3.png

    :lol::lol::lol:
    ප්‍රශ්නේ තින්නේ උන්ගේ talent එක නෙමේ උන් 3න් වේලට කන්න දෙනවා නම් වැඩ කරන උන් ඒකයි අව්ල. ලොකුම අව්ල සල්ලි ඉන්දියාවට යන එක
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ඇත්තම කිවුවොත් ගොඩක් ඉන්දියන් උන්ගේ talent අඩුයි.
    හැබැයි උන් ගොඩක් අඩු පඩියට වැඩ කරනවා. software field එකේ උන්ගේ production quality අඩුයි හුගාක්.
    ඒත් ඔය අතර සුපිරිම dial ඉන්නවා උන් ලංකාවට එන්නේ නම් නැ මොකද උන්ට වෙන හොද හොද රටවල ලොකු ලොකු offers තියනව්වා.
    වැඩකට නැති පකේ හාල්පාරුවෝ තමයි ලංකාවට එන්නේ.
    උන්ට වැඩ බැරි උනාට අනිත් එකාව කපලා ගොට්ට අල්ලලා ජොබ් එක බේර ගන්න උන් දන්නවා.
    :(:(:(:(:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්තම කිවුවොත් ගොඩක් ඉන්දියන් උන්ගේ talent අඩුයි.
    හැබැයි උන් ගොඩක් අඩු පඩියට වැඩ කරනවා. software field එකේ උන්ගේ production quality අඩුයි හුගාක්.
    ඒත් ඔය අතර සුපිරිම dial ඉන්නවා උන් ලංකාවට එන්නේ නම් නැ මොකද උන්ට වෙන හොද හොද රටවල ලොකු ලොකු offers තියනව්වා.
    වැඩකට නැති පකේ හාල්පාරුවෝ තමයි ලංකාවට එන්නේ.
    උන්ට වැඩ බැරි උනාට අනිත් එකාව කපලා ගොට්ට අල්ලලා ජොබ් එක බේර ගන්න උන් දන්නවා.
    :(:(:(:(:(

    අපො ඉන්දියන් උන් නම් මහා කැරියො සෙට් එකක්.