ඉතිං මිනිහෝ ඕකෙන්ම පුළුවන්නේ උඹට බරගානක් හොයාගන්න..
වැස්සට දියවෙච්ච ලෝකේ පලවෙනි කන්ටේනර් එක උඹේනේ ඒ කියන්නේ.. ඕකෙ ඉතුරු වෙච්ච කෑලි ටිකක් ගෙනල්ල ටිකට් කඩලා ප්‍රදර්ශනේට දාපං මිනිහෝ
කම්මැලි කටුස්සා ලිඳේ...

ඉතිං මිනිහෝ ඕකෙන්ම පුළුවන්නේ උඹට බරගානක් හොයාගන්න..
වැස්සට දියවෙච්ච ලෝකේ පලවෙනි කන්ටේනර් එක උඹේනේ ඒ කියන්නේ.. ඕකෙ ඉතුරු වෙච්ච කෑලි ටිකක් ගෙනල්ල ටිකට් කඩලා ප්‍රදර්ශනේට දාපං මිනිහෝ

Loku idak onada wadeta
fixed deposit dana eka wedak ne ban dan wena vidiyak hoya hoya hitiye ubata puluuwan mekata udawak diyan. mokada api oya wage business walata pala puruddak ne. mulin loku help ekak one wei .![]()
කම්මැලි කටුස්සා ලිඳේ...![]()
![]()
රෝද හතර විතරයි ඉතුරු අඩි 15*10 එකක් තිබ්බම ඇති පැකට් 2000ක් එල්ලන්න..
වරෙං මාව හම්බවෙන්න වැඩකට දාල දෙන්නං මැශින් එක..
වැඩ ගැන බයවෙන්න එපා ඒව නතින්ග්..
බැරි නෑ..
ජිම්නාස්ටික් ක්ලාස් පලයං..
ගිහිල්ල වැඩේ පුරුදු වෙලා පයිය කාල මට pm එකක් දාපං..
ඉතිං මිනිහෝ ඕකෙන්ම පුළුවන්නේ උඹට බරගානක් හොයාගන්න..
වැස්සට දියවෙච්ච ලෝකේ පලවෙනි කන්ටේනර් එක උඹේනේ ඒ කියන්නේ.. ඕකෙ ඉතුරු වෙච්ච කෑලි ටිකක් ගෙනල්ල ටිකට් කඩලා ප්‍රදර්ශනේට දාපං මිනිහෝ

Komatsu, hitachi දෙකම හොදයි..
Hyundai එකත් මැශින් එක හොදයි බඩු හොයන්න අමාරුයි..
150 මැශින් එකක් බිලෝ 5M හොයාගන්න පුළුවන්..
200 එකක් න්ං 70ක් වගේ වෙනවා..
අඩෝ පට්ට ත්‍රෙඩ් එක වේසියේ....යකෝ මේ excavator 5M වලට වගේ නෙවෙයි රැපියල් ලක්ෂ 6යේ 7 ඉදන් තියනවනෙ ඉක්මන් එකේ.... හැබැයි 150/200 මැෂින් නෙවෙයි 40/50 වගේ ඒවා....ඒවා වැඩක් නැද්ද බං??ඒවගෙ ලක්ෂ 7,8 ට තියන 40/50 excavator වැඩකට දාලා පැයකට 1000ක් වත් ගන්න බැරිවෙයිද ?? රෙප් +++
දෙකට නැමිලා තොගේ පයිය කාපං මූසල පට්ට අවලං හුත්ති..
පර විදියට ත්‍රෙඩ් දාන එක තමා අවුල.....
ඒත් කමක් නෑ වගේ......
අපේ අවලං මූසල ගස් *රියන්ට ඔහොම කිව්වෙ නැත්තං වදින්නේ නෑ....
ජාතිය ඇමතුවේ නැත්තං මේ රටේ කිසිම දෙයක් වෙන්නේ නෑ කොටින් ම....

REPPED 10++++++++++++++අඩෝ පට්ට ත්‍රෙඩ් එක වේසියේ....යකෝ මේ excavator 5M වලට වගේ නෙවෙයි රැපියල් ලක්ෂ 6යේ 7 ඉදන් තියනවනෙ ඉක්මන් එකේ.... හැබැයි 150/200 මැෂින් නෙවෙයි 40/50 වගේ ඒවා....ඒවා වැඩක් නැද්ද බං??ඒවගෙ ලක්ෂ 7,8 ට තියන 40/50 excavator වැඩකට දාලා පැයකට 1000ක් වත් ගන්න බැරිවෙයිද ?? රෙප් +++