Risk අරන් Business කරන හැටි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බිලෝ 10 ලැක්ස් කරන්න පුළුවන් හොදම වැඩේ තමයි බඩු ගෙවන්න දෙන එක..
    බිලෝ 1 ලැක් ගොඩයන්න පුළුවන් හොදම ක්‍රමයක් තමයි හතු මඩු කරන එක..
    නහින්න ඕන හැබැයි සෑහෙන්න..

    අන්න ඒකනෙ රතු පකුනො වැඩේ
    උබ කියපු ඔක්කොම හොදම හොදයි මිනිහො ;)

    අපේ එකෙක් හතු මඩුවක් කලා ඌට දැන් හතු නම ඇහුවමත් පොල්ලක් අරන් ගහන්න පන්නනව පකුනෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සබ්බ සකල මනාව උගස් කරලත් මාසෙට 300 රතු පකෝ එන්නේ එකේනුත් 100 පොලිය ගෙව්වම

    උඹත් ඒකම කරපං..
    තෝත් දෙකට නැමිලා තොගේ පයිය කාපං මූසල හුත්ති..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අන්න ඒකනෙ රතු පකුනො වැඩේ
    උබ කියපු ඔක්කොම හොදම හොදයි මිනිහො ;)

    අපේ එකෙක් හතු මඩුවක් කලා ඌට දැන් හතු නම ඇහුවමත් පොල්ලක් අරන් ගහන්න පන්නනව පකුනෝ

    :lol: :lol: :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න ඒකනෙ රතු පකුනො වැඩේ
    උබ කියපු ඔක්කොම හොදම හොදයි මිනිහො ;)

    අපේ එකෙක් හතු මඩුවක් කලා ඌට දැන් හතු නම ඇහුවමත් පොල්ලක් අරන් ගහන්න පන්නනව පකුනෝ
    Led බලබ් බිස්නස් එකක් කරපං..
    ඒකත් මරු වැඩේ..හැබැයි දැන් කට්ටිය කරනවා වැඩී..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    [FONT=&quot]මේ කියන දේවල් උබ කරලා තියද [/FONT][FONT=&quot]මූසල හොරිකඩ පකෝ?
    [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]කියහන් බලන්න [/FONT]උබේ තියෙන හු..වල්[/FONT][FONT=&quot]. [/FONT]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot]
    [/FONT]
    [/FONT]

    උඹ මොකද මිනිහෝ මේ කමෙන්ට් එකක් දාල සැරෙන් සැරේ ඒකම එඩිට් කරන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකත් අර එක්ස්කැවෙටර් කතාව වගෙ පකුනො කර ගන්න බැනේ :lol::lol:

    බැරි නෑ..
    ජිම්නාස්ටික් ක්ලාස් පලයං..
    ගිහිල්ල වැඩේ පුරුදු වෙලා පයිය කාල මට pm එකක් දාපං..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,597
    113
    අන්න ඒකනෙ රතු පකුනො වැඩේ
    උබ කියපු ඔක්කොම හොදම හොදයි මිනිහො ;)

    අපේ එකෙක් හතු මඩුවක් කලා ඌට දැන් හතු නම ඇහුවමත් පොල්ලක් අරන් ගහන්න පන්නනව පකුනෝ

    e moko ban wade paduda
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    e moko ban wade paduda

    හරියටම කරන්න ඕනේ..
    හොදට පැකට් එක පැය තුනක් හුමාලෙන් තැම්බෙන්න ඕනේ..
    හරියට තැම්බුනේ නැත්තං පැකට් එක නරක් වෙනවා..
    විසබීජ යන්නේ නැතිවෙන්න පරිස්සමට උදේ හවා වතුර ගගහ බලාගන්න ඕනේ..
    හරියට මහන්සිවෙන්න ඕනේ වැඩක්..
    පලවෙනිම පාර ටිකක් කොස්ට් යනවා ප්‍රොෆිට් අඩු වෙනවා මඩු ගහන්න, ප්ලාස්ටික් මුදු වලට, ඉටි ලණු වලට එහෙම වියදම යන්න හින්ද..
    ඒ හින්ද පලවෙනි පැකට් ටිකෙන් ලාබෙ අඩුයි..
    ඊට පස්සේ 20000ක් යට කරානං මාස තුනෙන් 100000 පන්නලා හොයන්න පුළුවන්..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බැරි නෑ..
    ජිම්නාස්ටික් ක්ලාස් පලයං..
    ගිහිල්ල වැඩේ පුරුදු වෙලා පයිය කාල මට pm එකක් දාපං..

    Class යන්න සල්ලි නෑනේ බන්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මෙහි දමන සියලුම reply, Red Frame ලිඳේ එබීම සහ thread එක bump කරවීමේ අරමුණින් දමන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහි දමන සියලුම reply, Red Frame ලිඳේ එබීම සහ thread එක bump කරවීමේ අරමුණින් දමන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.

    මාව ලිදේ ඔබන්න..
    පල පල අවලං මූසලී යන්න..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    excavator ekak gang nam puluwan construction walra kisiama connection ekak nati kenek kohomada mekata weda hoyaganne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගං වතුරෙන් වතුරෙන් වැඩිම ලාභ තියෙන්නේ මම ඔය කියපු බිස්නස් තුනට මිනිහෝ..
    එස්කැවේටර් ටික මේ දවස්වල බරටම වැඩ..
    නාය ගියපු පස් අයින් කරනවා, පාරවල් පාදනවා..
    රජයෙන් ප්‍රයිවට් මැශින් සෑහෙන්න හයර් කලා.

    මැශින් කුලියට දෙන තැන්වල උන්ට ගෙවල් රෙපෙයාර් කරන උන් බඩු ගන්න හින්දා හොද ප්‍රොෆිට්..
    අගලේ පොම්ප ඉදලා අගල් 4 පොම්ප වෙනකං ඕන පොම්පයක්, වහලවල් රෙපෙයාර් කරන උන්ට පලංචි, හැමර්, වැකර් ඔයහැම එකකටම හොදම බිස්නස් කාලේ මේ..

    පහසු ගෙවීමේ ක්‍රමයට බඩු,
    තව ටික දවසක් යනකොට ෆ්‍රිජ් යටවෙච්ච උන්, ටීවී සෙට් යට වෙච්ච උන්, මෙට්ට වතුරට අහුවෙලා විනාස උන උන් හැම එකාම පොඩ්ඩ පොඩ්ඩ ගෙදෙට්ට බඩු ගන්නවා..
    ඔය පිරිසෙන් 85%ක්ම ඕව ගන්නේ ටික ටික ගේවන්න..

    අපි දෙයක් කිව්වොත් ආයේ වරදින්න කෙලවෙන්න දේවල් කියන්නේ නෑ මිනිහෝ..
    බලපං..
    ඔය කිව්ව බිස්නස් තුනම ලාභයි මේ වෙලාවෙත්..

    උඹ මේ මගුලක් කියනව මම ගෙදර උකස් කරලා සීනි කන්ටේනර් එකක් ගත්ත වැස්සට අන්න අතරමගදී දියවෙලා ඔක්කොම ටික :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    excavator ekak gang nam puluwan construction walra kisiama connection ekak nati kenek kohomada mekata weda hoyaganne?

    වැඩ තියෙනවා ඕන තරං..
    වැලි කපන්න උනත් දාන්න පුළුවන්..
    එක එස්කැවේටර් එකක් උඹ ආසාවටවත් දැකලා තියෙනවද වැඩ නැතුව වේලෙන ඒවා..
    නෑනේ..
    වැඩ තියෙනවා ඇතිවෙන්න..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,597
    113
    හරියටම කරන්න ඕනේ..
    හොදට පැකට් එක පැය තුනක් හුමාලෙන් තැම්බෙන්න ඕනේ..
    හරියට තැම්බුනේ නැත්තං පැකට් එක නරක් වෙනවා..
    විසබීජ යන්නේ නැතිවෙන්න පරිස්සමට උදේ හවා වතුර ගගහ බලාගන්න ඕනේ..
    හරියට මහන්සිවෙන්න ඕනේ වැඩක්..
    පලවෙනිම පාර ටිකක් කොස්ට් යනවා ප්‍රොෆිට් අඩු වෙනවා මඩු ගහන්න, ප්ලාස්ටික් මුදු වලට, ඉටි ලණු වලට එහෙම වියදම යන්න හින්ද..
    ඒ හින්ද පලවෙනි පැකට් ටිකෙන් ලාබෙ අඩුයි..
    ඊට පස්සේ 20000ක් යට කරානං මාස තුනෙන් 100000 පන්නලා හොයන්න පුළුවන්..

    Loku idak onada wadeta
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ මේ මගුලක් කියනව මම ගෙදර උකස් කරලා සීනි කන්ටේනර් එකක් ගත්ත වැස්සට අන්න අතරමගදී දියවෙලා ඔක්කොම ටික :angry:

    ඉතිං මිනිහෝ ඕකෙන්ම පුළුවන්නේ උඹට බරගානක් හොයාගන්න..
    වැස්සට දියවෙච්ච ලෝකේ පලවෙනි කන්ටේනර් එක උඹේනේ ඒ කියන්නේ.. ඕකෙ ඉතුරු වෙච්ච කෑලි ටිකක් ගෙනල්ල ටිකට් කඩලා ප්‍රදර්ශනේට දාපං මිනිහෝ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැඩ තියෙනවා ඕන තරං..
    වැලි කපන්න උනත් දාන්න පුළුවන්..
    එක එස්කැවේටර් එකක් උඹ ආසාවටවත් දැකලා තියෙනවද වැඩ නැතුව වේලෙන ඒවා..
    නෑනේ..
    වැඩ තියෙනවා ඇතිවෙන්න..
    fixed deposit dana eka wedak ne ban dan wena vidiyak hoya hoya hitiye ubata puluuwan mekata udawak diyan. mokada api oya wage business walata pala puruddak ne. mulin loku help ekak one wei . :)