Ritigala Scared Mountain

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය කන්දේ උඩටම යන්න දෙන්නේ නෑ නේද වන සංරක්ෂනෙන්.දැඩි ස්වභාව රක්ෂිතයක් නේ.හරිම ලස්සනයි බන්.මිහින්තලේ කළුදිය පොකුනටත් වෙලාවක යමන්. එල එල....++

    permission ganna ona
    kaludiya pokuna nam dan jarawa goda bn
    sudda karanne na
    ena un kunu dala see see kada:oo::oo:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    permission ganna ona
    kaludiya pokuna nam dan jarawa goda bn
    sudda karanne na
    ena un kunu dala see see kada:oo::oo:

    ඔව් ඉතින් අපේ උදවිය කොහෙත් එහෙමනේ.:angry::angry::angry:

    Mama pichcha mal poojawata giya anuradhapura. Eta passe dawase ruwanwalisaya hariye dala tibba kunu dakkama kalakiruna ban. Ape minisunta ape de gana agayak ne ban :( :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mama pichcha mal poojawata giya anuradhapura. Eta passe dawase ruwanwalisaya hariye dala tibba kunu dakkama kalakiruna ban. Ape minisunta ape de gana agayak ne ban :( :(

    මම නම් පෞද්ගලිකව ආගමික ස්ථාන වලට විශේෂයෙන් උත්සව, පිංකම්, පූජා දවස් වලට යන්න කැමතිම නෑ.මොකද කිව්වොත් සෙනග වැඩි සහ අපේ මිනිස්සුන්ගේ පහත් වැඩ. හැමතැනම කුණු, ඉඳුල් ජරාව. අප්පිරියයි.ගිය අවුරුද්දේ මඩු පල්ලියේ මංගල්ලෙට ගියා මට වමනෙට ආව බන් මිනිස්සු කුණු දාලා තියෙන හැටි දැක්කම. :angry::angry:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මචන් 'Scared' නෙවේ 'Sacred' වෙන්න ඕනේ නේද? රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය.

    on kiwa gon kathawak. indiawai lankawai ratawal 2k
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Wow...Niyamai bro:love:Godak watinawa:cool:

    Thanks a lot apith ekka share karagatthata:yes: & Keep it up!
    11.gif

    REP+++
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම නම් පෞද්ගලිකව ආගමික ස්ථාන වලට විශේෂයෙන් උත්සව, පිංකම්, පූජා දවස් වලට යන්න කැමතිම නෑ.මොකද කිව්වොත් සෙනග වැඩි සහ අපේ මිනිස්සුන්ගේ පහත් වැඩ. හැමතැනම කුණු, ඉඳුල් ජරාව. අප්පිරියයි.ගිය අවුරුද්දේ මඩු පල්ලියේ මංගල්ලෙට ගියා මට වමනෙට ආව බන් මිනිස්සු කුණු දාලා තියෙන හැටි දැක්කම. :angry::angry:

    Sirawata. Ape aya sudu adagena giyata okkoma iwara wunata passe kunu dala ena hati dakkama nogiyanam hodai wage kiyala hitenawa. E taram pahath wada karanne. Weekday wage dawasaka tamai yanne me wage tan wala. Etakota wadiya minissuth naha paaduwe nidahase awidila enna puluwan.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫