මචං අපි Riverstone ගිහින් නැවතුන තැන Details මෙන්න. අපි මුලින්ම යන්න කලින් Book කරලා තිබුනෙ එක තැනක්, ඒ උනාට ට්‍රිප් එක දවසේ ගිහින් බලපුවම තැන හරි නෑ. ඊට පස්සෙ අපි Advance කරලා තිබුන සල්ලිත් ආපහු ඉල්ලගෙන Re-western holiday village කියන තැනට ගියා. මෙතන ඉදලා Mini worlds end වලට ටික දුරයි තියෙන්නෙ. තෙල්ගමුව ඔය බලන්න යන්නත් පුලුවන්. ලස්සන View එකක් තියෙනවා, පිටවල පතන තියෙන්නෙත් මේ හරියෙම තමා. Rooms හොදට තියෙනවා, Hot water තියෙනවා, Attached bathrooms, කෑමත් හොදයි, Beer එහෙමත් ගන්න තිබුන වගෙ මතකයි. මෙන්න Contact details
Re-wester holiday village
19Km post
Midlands
Rattota
Matale
066 5684002
077 3407601
066 5678350
066 5678440
අර මම මුලින් කියපු තැන Website එකක් ඉන්ටෙර්නෙට් එකේ තියෙනවා, ඒ උනාට ඒකටනම් අහුවෙන්න එපා. මෙන්න මගේ Blog එකේ තියෙනව Roverston photos ටිකක්.
Sri lankan travel guide - Riverstone Matale rattota