..*...RIYA THULA..*..

sampath312 said:
ඒ වගේ එකක් තියෙනව:lol: ඒකෙ පැත්තක sam -----sung සෑම් සුං කියල තියෙන නිසා මට දිරවන්නෙ නෑ
ඒ වුණාට ප්රබුද්ධ වැඩකට ඒක භාවිතා කලා කියල ඔයා sung වෙන එකක් නෑ sam.... :)
 

maleemsg

Member
freednbeing said:
ෂොට් එකක් දාල වගේ....:lol::lol:

නැත්නම් බෙල්ල දාපු විධියද ඔය?

නැ අනේ මං නිකං කවියක් වාගේ මොකක්ද මන්දා ලිව්වා ඒකයි පොඩි ඡොලියක් ගියේ
චර්මයගේ කථාව දැකලා:lol: :lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අපිම ඉන්න ඔනා ඔවා කියා දෙන්න...:P

ඇයි මම ලියන ඒවා පේනවා මදිද?:eek: මම size 3 වලින්නේ දාන්නේ අකුරු පාය කරන්නත් ඕනිද?:nerd:


හම් හම් නැතුව නැතුව :)

නෑ නෑ මම දැක්ක ඔයා කෑල්ලෙන් කෑල්ලට size and colour effects දානව ඒකයි
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
නැ අනේ මං නිකං කවියක් වාගේ මොකක්ද මන්දා ලිව්වා ඒකයි පොඩි ඡොලියක් ගියේ
චර්මයගේ කථාව දැකලා:lol: :lol:


චර්මයා--හමා //මේ නිකන් කැත talks එපා:lol: :lol: හමා හමා කියන්න එනව මෙතන:frown:



එක්කෙ සාධරණයි බන් ..
අම්ම තිබ්බ සම්පත් මොකෝ ඒ තරමට වටින නිසා:lol:
freed කැඩුව සම් පත් චර්ම පත්ර මුගෙ මනසික චින්තනය නිසා
මලී හැලුව පත්ර චර්මයා හමා මලීගෙ ලේසියට

පියවරෙන් පියවර හෙතු සහිතව ආපු ගමනක්
 
Last edited:
sampath312 said:

චර්මයා--හමා //මේ නිකන් කැත talks එපා:lol: :lol: හමා හමා කියන්න එනව මෙතන:frown:



එක්කෙ සාධරණයි බන් ..
අම්ම තිබ්බ සම්පත් මොකෝ ඒ තරමට වටින නිසා:lol:
freed කැඩුව සම් පත් චර්ම පත්ර මුගෙ මනසික චින්තනය නිසා
මලී හැලුව පත්ර චර්මයා හමා මලීගෙ ලේසියට

පියවරෙන් පියවර හෙතු සහිතව ආපු ගමනක්

සම්පත්ගේ පරිණාමය

සම්පත් -> චර්ම පත්ර -> හමා -> ->-> කොලයා ->..... ෂික් කැත වැඩක් මම කරන්න ගියේ....:lol::lol::lol:
 

maleemsg

Member
sampath312 said:

1චර්මයා--හමා //මේ නිකන් කැත talks එපා:lol: :lol: හමා හමා කියන්න එනව මෙතන:frown:



එක්කෙ සාධරණයි බන් ..
2අම්ම තිබ්බ සම්පත් මොකෝ ඒ තරමට වටින නිසා:lol:
3freed කැඩුව සම් පත් චර්ම පත්ර මුගෙ මනසික චින්තනය නිසා
4මලී හැලුව පත්ර චර්මයා හමා මලීගෙ ලේසියට

පියවරෙන් පියවර හෙතු සහිතව ආපු ගමනක්

1:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
2හු...හු....අම්මා පව්....!:rofl:
3ඒයා කාටද නම් නොදැම්මේ?
4 සම්පුර්ණ වැරැද්ද නිදිම**තේ:P :P
 
maleemsg said:
1:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
2හු...හු....අම්මා පව්....!:rofl:
3ඒයා කාටද නම් නොදැම්මේ?
4 සම්පුර්ණ වැරැද්ද නිදිම**තේ:P :P
හොඳ වෙලාවට මගේ ඩිපාර්ට්මන්ට් හෙඩා හෙවත් ආදරේට මංජුවා මේකෙ නැත්තේ.... එයා නම් නම් දාන්න කැප්ටන්...

එයා ළඟදි අපේ ඉන්න පැණිම පොරට දාපු නම තමයි තන්ගුලිමාල:lol::lol::lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
සම්පත්ගේ පරිණාමය

සම්පත් -> චර්ම පත්ර -> හමා -> ->-> කොලයා ->..... ෂික් කැත වැඩක් මම කරන්න ගියේ....:lol::lol::lol:

චිකේ
අම්ම කීව ඔය ටික වෙයි කියල කවද හරි:(
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
1:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
2හු...හු....අම්මා පව්....!:rofl:
3ඒයා කාටද නම් නොදැම්මේ?
4 සම්පුර්ණ වැරැද්ද නිදිමතේ:P :P


4 වැනි කරුන මටත් සාධාරණ වේගෙන එනව මේ වචන ඔකකොම වෙනුවට එක අකුරක් තිබ්බනම් දෙයියනෙ කියල හිතෙනව :lol: :lol:
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
:frown::frown::frown:

මොකෝ ටයිප් වෙන්නෙ නැද්දෝ...... නිදිමත නම් අදට ෂමු ගමු.....

නැහැ මේ මලී මොනාද දාල:eek: :eek: