..*...RIYA THULA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
G-Force said:
ammatasiri mara vidiye ewa thama umbatath huithenne..maxxa maxxa.. :cool: :cool: :) :)

he he එළ එළ දාපන් 5ක් සනාටයි මෙන්ඩියටයි:lol: :lol: මගේ කවියට පස්සෙ දාමු:lol: :lol:
 
G-Force

Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    sampath312 said:
    he he එළ එළ දාපන් 5ක් සනාටයි මෙන්ඩියටයි:lol: :lol: මගේ කවියට පස්සෙ දාමු:lol: :lol:
    :lol: ekane ban ona karana welawata sana panagala enawa kohomahari :P
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    G-Force said:
    :lol: ekane ban ona karana welawata sana panagala enawa kohomahari :P

    OLD IS GOLD
    FRESH IS APISH

    කියන්නෙ නිකන් නෙමෙයි කියල තේරුණ නැවතත් නැවත නැවතත්....

    දෙන්නම මරාලෙන කෑවනෙ අරුන්ව
     
    maleemsg

    Member
    sampath312 said:

    මොකෝ නිකන් නොන්ඩ්යට උඹ හිනා වෙන්නෙ....:frown:
    ලගින් ඒත් ඈතින් ඉන්න හැටි කියල දෙනවකො බං...උදේමxp තීව sound of silence කියල දැන් තව එකක්:lol: :lol:

    අනේ නොන්ඩිවට නෙවෙයි සහෝ....:(
    comment කීපයක් ඔළුවට ආවා...ත් ඒවායෙන් වැඩිවෙන් කියවෙන්නේ ප්රබුද්ධ ගැන....
    ඔබතුමාගේ කවියේ වෙන කවියක් ගැන කියලා හරියන්නේ නැහැනේ...කවිය මරු...
    රසවින්දා...ඒබව කියන්නයි හිනා වෙලා shape උනේ....!:)

    ඉතිං බං අපි හැමෝම ඉන්නේ ලගින් ඒත් ඇතින් තමයි...දැන් බලන්න එක්කෙනෙක් එකක් කිව්වම රංචුවම එකතු වෙලා කාථා කරනවා...හිනා වෙනවා...දුක් වෙනවා....! රවි uni යනවා කිව්වම අපි හැමෝම සතුටු උනා....XnP ලංකාවට එනකම් හැමෝම බලන් ඉන්නවා....එක්කෙනෙක්ගේ ප්රශ්නෙකදි හැමෝම විසදුම් හොයනවා....ඉතං අපි ලගින් නෙවෙයිද ඉන්නේ....? ඒත් අපි ඇතයි...ඔයා ඔහේ මං මෙහේ ඒවගේ අපි ඇතයි
    තේරුනාද?:)
     
    මට මුලින්ම දැණුනෙ සම්පත්ගේ සාධනීය වූ පරිමාණය සොරි.... පරිණාමය. මේ කවිය කවියක් වගේම සිතුවමක්... ඒ වගේම මේක රියක් ඇතුලෙ වුණ දෙයක් කියල අමතක කරන්නත් බෑ. මේක භෞතික ජීවිතයේ නොනවතින run එකෙන් හෙම්බත් වෙලා ඉද්දි සුළු මොහොතකට හරි ආත්මීය සැනසුමක් හොයන හැම මනුස්සයෙක්ගෙම කතාව... අපි දැන් සින්දු, සංගීතය සහ කවි වලින් පටන් අරන් චිත්ර, නාට්ය, චිත්තරපටි, මධුවිත, සුරුට්ටු, ට්රිප් යන එක වගේ කට්ටියත් එක්ක හෝ තනිව හෝ සැනසුමක් සෙවීම තමයි මේ කවියෙන් මට දැණුනේ... වැඩේ කියන්නෙ සම්පත් ඒ පුංචි කතාව සරල සිද්ධියක් හරහා ගොනු කරන්... ඒ මදිවට හෙණ වැඩ ගොඩකුත් එක්ක...:eek:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:

    ඔන්න දැන් මලී රවී අහ අහ හිටිය මම එළවන ගමන් පොත් කියවනවද කියල...:lol: :lol: ඔක උනේ ගිය සතියෙ මම අම්මට බහෙත් ගන්න කියල oasis hospital එකේ car park එකේ ඉද්දි...අම්මව ඇතුලට ඇරලල ආව වහනේට ....මොකෝ ඇතුල අල්ලුවෙ නෑ:P ඔන්න ඉතින් දන්නවනෙ කොළඹ රස්නෙ මම ac එකත් දාගෙන sheet එකත් කඩාගෙන හෙම ඉන්නව ...වටේ පිටේ සද්දෙ වාහන එනව යනව කිසි නිවනක් නෑ...ඔන්න ඔය තියෙන english කෑලි ටික යනව radio එකේ....ඒකත් නිමුව...petrol මිලත් හරි අඩුයිනෙ ඒක නිසා පොඩ්ඩත් cool උනාම එන්ජිමත් නතර කරා...එදා යනකොට ඔය කියන පොත දාගෙන ගියෙ...ඔන්න ඔක අරඹයා තමා ලියවුනෙ ඇදුනෙ ඔක:) පිටු කිපයක් අතරින් පතර පෙරළුය 56 වැනි පිටිය ව තමා අල්ල ගියේ...:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    ඉතිං බං අපි හැමෝම ඉන්නේ ලගින් ඒත් ඇතින් තමයි...දැන් බලන්න එක්කෙනෙක් එකක් කිව්වම රංචුවම එකතු වෙලා කාථා කරනවා...හිනා වෙනවා...දුක් වෙනවා....! රවි uni යනවා කිව්වම අපි හැමෝම සතුටු උනා....XnP ලංකාවට එනකම් හැමෝම බලන් ඉන්නවා....එක්කෙනෙක්ගේ ප්රශ්නෙකදි හැමෝම විසදුම් හොයනවා....ඉතං අපි ලගින් නෙවෙයිද ඉන්නේ....? ඒත් අපි ඇතයි...ඔයා ඔහේ මං මෙහේ ඒවගේ අපි ඇතයි
    තේරුනාද?:)

    ඔව් ඔව් මටත් ඔයා කියන කොට මීටර් උනා...ඔව් මේව සදාකාලික නෑ ඉන්න ටිකේ කැපිලි කෙටිලි නැතුව සතුටෙන් ඉන්න ඔනෙ ....:) අඩුම තරමෙ එතකොට ජීවිතය වින්ද කියන සතුටවත් ඉතුරුවෙයි:)

    ප.ව මලී ඔයා ඔක්කොම එකපාර select කරල font size and colour දාන්න අවසානෙටම...
     
    Last edited:
    sampath312 said:
    ඔන්න දැන් මලී රවී අහ අහ හිටිය මම එළවන ගමන් පොත් කියවනවද කියල...:lol: :lol: ඔක උනේ ගිය සතියෙ මම අම්මට බහෙත් ගන්න කියල oasis hospital එකේ car park එකේ ඉද්දි...අම්මව ඇතුලට ඇරලල ආව වහනේට ....මොකෝ ඇතුල අල්ලුවෙ නෑ:P ඔන්න ඉතින් දන්නවනෙ කොළඹ රස්නෙ මම ac එකත් දාගෙන sheet එකත් කඩාගෙන හෙම ඉන්නව ...වටේ පිටේ සද්දෙ වාහන එනව යනව කිසි නිවනක් නෑ...ඔන්න ඔය තියෙන english කෑලි ටික යනව radio එකේ....ඒකත් නිමුව...petrol මිලත් හරි අඩුයිනෙ ඒක නිසා පොඩ්ඩත් cool උනාම එන්ජිමත් නතර කරා...එදා යනකොට ඔය කියන පොත දාගෙන ගියෙ...ඔන්න ඔක අරඹයා තමා ලියවුනෙ ඇදුනෙ ඔක:) පිටු කිපයක් අතරින් පතර පෙරළුය 56 වැනි පිටිය ව තමා අල්ල ගියේ...:)
    ඒ කියන්නේ මේකෙ තියෙනවද ප්රබුද්ධ එකේ උපුටාගැනීමක්? ෂමා වෙන්ඩ මම කියවලා නැත එය...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    ඒ කියන්නේ මේකෙ තියෙනවද ප්රබුද්ධ එකේ උපුටාගැනීමක්? ෂමා වෙන්ඩ මම කියවලා නැත එය...

    අනිවාර්යෙන්ම ....:) බය වෙන්න එපා ඉක්මනට මැරුනෙ නැත්තම් කියවන්නෙ මම නිසා :lol:
     
    Last edited:

    maleemsg

    Member
    sampath312 said:
    ඔන්න දැන් මලී රවී අහ අහ හිටිය මම එළවන ගමන් පොත් කියවනවද කියල...:lol: :lol: ඔක උනේ ගිය සතියෙ මම අම්මට බහෙත් ගන්න කියල oasis hospital එකේ car park එකේ ඉද්දි...අම්මව ඇතුලට ඇරලල ආව වහනේට ....මොකෝ ඇතුල අල්ලුවෙ නෑ:P ඔන්න ඉතින් දන්නවනෙ කොළඹ රස්නෙ මම ac එකත් දාගෙන sheet එකත් කඩාගෙන හෙම ඉන්නව ...වටේ පිටේ සද්දෙ වාහන එනව යනව කිසි නිවනක් නෑ...ඔන්න ඔය තියෙන english කෑලි ටික යනව radio එකේ....ඒකත් නිමුව...petrol මිලත් හරි අඩුයිනෙ ඒක නිසා පොඩ්ඩත් cool උනාම එන්ජිමත් නතර කරා...එදා යනකොට ඔය කියන පොත දාගෙන ගියෙ...ඔන්න ඔක අරඹයා තමා ලියවුනෙ ඇදුනෙ ඔක:) පිටු කිපයක් අතරින් පතර පෙරළුය 56 වැනි පිටිය ව තමා අල්ල ගියේ...:)

    හික් හික්....!:P
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    :)

    ප.ලි. ස්කෑනරයක් තියෙනව නේ?:lol:

    ඒ වගේ එකක් තියෙනව:lol: ඒකෙ පැත්තක sam -----sung සෑම් සුං කියල තියෙන නිසා මට දිරවන්නෙ නෑ
     
    maleemsg

    Member
    sampath312 said:
    ඔව් ඔව් මටත් ඔයා කියන කොට මීටර් උනා...ඔව් මේව සදාකාලික නෑ ඉන්න ටිකේ කැපිලි කෙටිලි නැතුව සතුටෙන් ඉන්න ඔනෙ ....:) අඩුම තරමෙ එතකොට ජීවිතය වින්ද කියන සතුටවත් ඉතුරුවෙයි:)

    ප.ව මලී ඔයා ඔක්කොම එකපාර select කරල font size and colour දාන්න අවසානෙටම...

    අපිම ඉන්න ඔනා ඔවා කියා දෙන්න...:P

    ඇයි මම ලියන ඒවා පේනවා මදිද?:eek: මම size 3 වලින්නේ දාන්නේ අකුරු පාය කරන්නත් ඕනිද?:nerd: