මචං මගෙ hackintosh එකක් thyenne. Drivers mac එකට support කියලා නම් කිව්වා
Ugreen Tikak ගාන sarai නේද බං?
මචන් මොකද්ද මදර්බෝඩ් එක
මගෙත් හැකින්ටොශ් එකක් තියනවා
Atheros GbE LAN chip එකක් තියෙන්නෙ, ඒක වැඩකරන්න හදාගත්තා, මොකද්දි උඹගෙ නෙට්වර්ක් චිප් එක තියෙන්නෙ. ඩිෆෝල්ට් නෙට්වර්ක් ඉන්ටෆේස් එක ඇඩ් වෙන්නෙ නැහැ වගේ මතක, මැච් වෙන kext එකක් දාල මැශින් එක රීස්ටාට් කරලා, system pref එකෙන් නෙට්වර්ක් වලට ගිහින් ඉන්ටෆේස් එක ඇඩ් කරාම තමයි මගේ වැඩ කරන්න ගත්තෙ
පොඩ්ඩක් හොයපන් සෙපරේට් නෙට්වර්ක් කාඩ් වලටත් සපෝට් එක ලිමිටඩ්, ඒක නිසා ගන්නවා නම් හරියටම වැඩ කරන එකක් ගන්න, tonymacx86 සයිට් එකේ බලන්න macos එක්ක වැඩ කරන නෙට්වර්ක් කාඩ් එකක්
සමහර වෙලාවට එකම චිප් එක තියන කාඩ් සමහර උන්ගෙ වැඩ කරනවා සමහර උන්ට ගොඩදාන්නම බැහැ
සවුන්ඩ් වලටත් ගොඩක් උන් කියලා තිබුනා මගේ තියන VIA VT2021 codec එක වැඩ කරන්නෙ නැහැ කියලා, නමුත් VoodooHDA එකේ කෝඩ් එක අරන් කම්පයිල් කරලා දැම්මම වැඩ කරනවා, නෙට් එකේ කම්පයිල් කරලා තියන kext එකක් වත් වැඩ කරන්නෙ නැහැ, හේතුවක් හිතා ගන්නත් බැහැ
සාමාන්‍යෙන් මැක් වලට ඔෆීශියලි සපෝට් කරන නෙට්වර්ක් කාඩ් USB මම දැකලම නැහැ(සමහර විට ඇති), සේරම මම දැකල තියෙන්නෙ Thunder bolt එකට ගහන ඒවා
අලුත් ඒව නම් type c එනවා.