RMV අදත් අල්ලලා

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,961
    5,629
    113
    ජිල්මාට් දාපු උන්ගෙ බොක්ක කූල් වෙලා ඇත්තෙ

    Bribery-DMT.jpg

    https://www.newswire.lk/2025/07/14/...mB8_dIXsiyQPQJ4nmw_aem_DcNoM-zMPypv0JNJOauPAw
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,629
    113
    GS 9164 kiyanne hena parana number ekak neh ?
    Koi kaale ekak da me ?
    G number kiyanne hena parana case ekakne meka
    ගෙඩි තියපු කේස් එකක් වෙන්න ඔ්න..
    පරණද අලුත්ද කියල කියන්න බෑ මචං. පරණ G number වලට හැම වාහනේම රෙජිස්ටර් කරන්න පුලුවන්නෙ. කවුද දන්නෙ බුවාල මෝට බයික් එකක් ප්‍රාඩෝ එකක් කරාද කියල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    ගෙඩි තියපු කේස් එකක් වෙන්න ඔ්න..
    පරණද අලුත්ද කියල කියන්න බෑ මචං. පරණ G number වලට හැම වාහනේම රෙජිස්ටර් කරන්න පුලුවන්නෙ. කවුද දන්නෙ බුවාල මෝට බයික් එකක් ප්‍රාඩෝ එකක් කරාද කියල
    motobike ekak parado ekak karama awula mokkada kiyapam!

    me balapam suparmarket cart ekak lorriyak karala thiyenne ( only in America )

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    G නම්බර කවලමේ දුන්නනෙ, G නම්බර් බයිසිකල් කට්ටක් හොයන් පොත ඔක්කෝම මාරු කරනව සිස්ටම් එකේ ඉදන්. G අකුරෙන් හැම ජාතියෙම වාහන තියෙන නිසා පාරෙදි අවුලක් නෑනෙ. හැබැයි ඉතින් G අකුර දුන්න අවුරුද්දට පස්සෙ හදපු වාහනත් G වලින් තියෙනව. උන් ඔය හිල් තියන් ඉන්නෙම හම්බකරන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    G නම්බර කවලමේ දුන්නනෙ, G නම්බර් බයිසිකල් කට්ටක් හොයන් පොත ඔක්කෝම මාරු කරනව සිස්ටම් එකේ ඉදන්. G අකුරෙන් හැම ජාතියෙම වාහන තියෙන නිසා පාරෙදි අවුලක් නෑනෙ. හැබැයි ඉතින් G අකුර දුන්න අවුරුද්දට පස්සෙ හදපු වාහනත් G වලින් තියෙනව. උන් ඔය හිල් තියන් ඉන්නෙම හම්බකරන්න.
    ehema wela thienn me hukana rate salli thiyena ekata salli deelawath thamanta asa deyak official karanna neethi hadala nathi nisa
    hama ekama epa epa epa.. waradi waradi warai,,
    mona hutte sape ratakda oi meka!
     
    • Haha
    • Like
    Reactions: supun_sg and shenat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,629
    113
    ehema wela thienn me hukana rate salli thiyena ekata salli deelawath thamanta asa deyak official karanna neethi hadala nathi nisa
    hama ekama epa epa epa.. waradi waradi warai,,
    mona hutte sape ratakda oi meka!
    ඔ්ක වෙන්නෙ උඹ කියන විදිහට නෙමේනෙ බං. අමතර කොටස් වලට කියලා කෑලි ගෙනැල්ලා මෙහෙ එසෙම්බල් පාර දාලා හරි හොර පාරකින් ගෙනැල්ලා හරි RMV අල්ලගන ඔය විදිහට රෙජිස්ට්‍රේෂන් පාර දාලා මාකට් වැලිව් එකට විකුණන එකනෙ. ආසාවට පදින්න ගන්න එකාට ලාබෙට හම්බවෙන්නෙ නෑ. තනිකර ජාවාරමක්.
    හොයලා බලපං කොච්චර ඉසුසු කාර් බස් එහෙම බිග් හෝර්න් ටෘපර් වෙලා තියනවද කියල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    ඔ්ක වෙන්නෙ උඹ කියන විදිහට නෙමේනෙ බං. අමතර කොටස් වලට කියලා කෑලි ගෙනැල්ලා මෙහෙ එසෙම්බල් පාර දාලා හරි හොර පාරකින් ගෙනැල්ලා හරි RMV අල්ලගන ඔය විදිහට රෙජිස්ට්‍රේෂන් පාර දාලා මාකට් වැලිව් එකට විකුණන එකනෙ. ආසාවට පදින්න ගන්න එකාට ලාබෙට හම්බවෙන්නෙ නෑ. තනිකර ජාවාරමක්.
    හොයලා බලපං කොච්චර ඉසුසු කාර් බස් එහෙම බිග් හෝර්න් ටෘපර් වෙලා තියනවද කියල
    ithin eka thamai. minissunta ona dewal rate karanna ba! salli thbbath karanna ba. lamboginiyak padina ganata corolla ekak padinna wela thiyenawa.