"Shape එකේ" මැතිවරණ නීති කඩන්න උපදෙස් දෙන අගමැටිනී !

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    නාඩා ඉඩහන් මයින්ද මත්තයා මේ 6 වෙනිදන් පස්සේ නගර සබාවේ සභාපති වෙනවලු :ROFLMAO: දෙසම්බෙර් හාමු රජ වෙනවලු. එතකන් මේව බලල අතේ ගගහ ඉදපන් :ROFLMAO:

    නූතන එරෝසන් ටයිප් පිලිතුරක්.. ජෙබයියො වැටිච්ච තැනක් අම්මපා.. 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නූතන එරෝසන් ටයිප් පිලිතුරක්.. ජෙබයියො වැටිච්ච තැනක් අම්මපා.. 🤭
    ජෙබයිය කියන්න එපා :sorry: මන් කවදාවත් මයින්ද මත්ත්යට චම්දේ දීලා නැ :sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,262
    25,001
    113
    tracing Geo-location.. ... ...
    අපරාදෙ එහෙම මැතිවරණ නීති කැඩුවෙ නැත්නම් සිලින්ඩරේට දිනන්න තිබ්බ 🤣🤣🤣🤣. ( මොකක්ද බං පොනිලගෙ පක්ෂෙ සිරාවට 😂)

    මේ කියල තියෙන්නේ මොලේ ඇති කතාවක්.. 🤦‍♂️
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    මේ වැඩේ වැරදියි මේව නං හෝදන්නෑ ඉතිං.
    ඇවිල්ල දරුණු ලෙස විවේචනය කරන්න ඔනේ නැත්තම් ඕව පුරුද්දට යනවා..

    ජෙබයිය කියන්න එපා :sorry: මන් කවදාවත් මයින්ද මත්ත්යට චම්දේ දීලා නැ :sorry:
    ඡන්දෙ නොදී හිටියට බයියොන්ගෙ මයින්ඩ් සෙට් එක නේ උබලටත් තියෙන්නේ.. ජෙප්පො මොන ගොං වැඩේ කරත් හෝදනවා හෝදනව සුපිරි හේදිල්ලක්.. බයියොත් එහෙම තමා.. එකම මයින්ඩ්සෙට් එක. Different හාමුලා
    ------ Post added on May 6, 2025 at 8:29 AM
     
    • Like
    Reactions: Asmodeus

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඡන්දෙ නොදී හිටියට බයියොන්ගෙ මයින්ඩ් සෙට් එක නේ උබලටත් තියෙන්නේ.. ජෙප්පො මොන ගොං වැඩේ කරත් හෝදනවා හෝදනව සුපිරි හේදිල්ලක්.. බයියොත් එහෙම තමා.. එකම මයින්ඩ්සෙට් එක. Different හාමුලා
    ------ Post added on May 6, 2025 at 8:29 AM
    ඒවා පෙන්නලා දෙන්න තමා සුවදින විශ්ලේෂකයෝ කිරියේ ඉන්නේ :yes: උබල ඉතින් මෙන්ෂන් කරලම කතාකලම මොකුත් නොකිය ඉන්න එක හොද නෑනේ :P
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,974
    113
    මයිනව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ සභාපති වත් කෙරෙව්ව නං හොදයි. පොහොට්ටු කුක්කන්ට හොදටම රිදිල තියෙන්නෙ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Slaves, they have no idea that with those comments they represent the declining of morals that they pledged to uphold.
    අම්මෝ අම්මෝ ස්වාධීන මතධාරී අයිය. රනිල්ගෙ ආණ්ඩුවල වැරදි සේරම දැකල මේකෙ සාධාරණ විවේචන කරා අපිට අමතක නෑනෙ 🤣🤣🤣. එහෙම දාපු ත්‍රෙඩ් කීපයක් මෙතන දාන්නකො slave ජෙප්පොන්ට පේන්නත් එක්ක.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    අම්මෝ අම්මෝ ස්වාධීන මතධාරී අයිය. රනිල්ගෙ ආණ්ඩුවල වැරදි සේරම දැකල මේකෙ සාධාරණ විවේචන කරා අපිට අමතක නෑනෙ 🤣🤣🤣. එහෙම දාපු ත්‍රෙඩ් කීපයක් මෙතන දාන්නකො slave ජෙප්පොන්ට පේන්නත් එක්ක.

    මම දාන්න එපා නේද? 😁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    O8QypI.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    ඒවා පෙන්නලා දෙන්න තමා සුවදින විශ්ලේෂකයෝ කිරියේ ඉන්නේ :yes: උබල ඉතින් මෙන්ෂන් කරලම කතාකලම මොකුත් නොකිය ඉන්න එක හොද නෑනේ :P

    කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තියෙනව නේද?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I have a pohottu baiyya friend in FB who is seeking elections today.

    He is still promoting himself 24/7 in FB while posting this news on Harini.