RMV අදත් අල්ලලා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    Politikko thama mewa backup karala security eka dunne
    අනිවා.. දන්මම උනුත් කීප දෙනෙක් ඉන්නව විශ්වාසෙ දීල ඕව කරන් සල්ලි හම්බ කරපු
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    Three officials arrested over illegal vehicle registration​


    Difference between Gota and AKD. They were able to fool Gota, though I feel both of them genuinely wanted to reform the most corrupted institution in the country. මුං ඒ කාලේ පුකෙනුත් හිනා වෙන්නැති ඌට
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,532
    4,386
    113
    මේවා දේශපාලන පලිගැනීම් :rolleyes:
    රාජ්ය සේවක උපහාර එකදිගට
    මින් පස්සෙ රජයේ රස්සා ඉල්ලිල්ල ඛෙසේ වෙතත් කන්තෝරුවක් දිහාවත් නොබලන්න වැඩේ දෙනවා..
    එලවල staff අඩුකරන්නෑ VRS දෙන්නෙ නෑ ඉන්න බැරි කරල- එපා කරල එලෝනවා🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ජිල්මාට් දාපු උන්ගෙ බොක්ක කූල් වෙලා ඇත්තෙ

    Bribery-DMT.jpg

    https://www.newswire.lk/2025/07/14/...mB8_dIXsiyQPQJ4nmw_aem_DcNoM-zMPypv0JNJOauPAw
    3rd person ge position eka dakkada? Lankawe Wimarashana ansha wala bahutharaya dena nirdesha ayeth wimarashana karanna wenawa, un wenama game denne
     
    • Like
    Reactions: Tonto

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඔ්ක වෙන්නෙ උඹ කියන විදිහට නෙමේනෙ බං. අමතර කොටස් වලට කියලා කෑලි ගෙනැල්ලා මෙහෙ එසෙම්බල් පාර දාලා හරි හොර පාරකින් ගෙනැල්ලා හරි RMV අල්ලගන ඔය විදිහට රෙජිස්ට්‍රේෂන් පාර දාලා මාකට් වැලිව් එකට විකුණන එකනෙ. ආසාවට පදින්න ගන්න එකාට ලාබෙට හම්බවෙන්නෙ නෑ. තනිකර ජාවාරමක්.
    හොයලා බලපං කොච්චර ඉසුසු කාර් බස් එහෙම බිග් හෝර්න් ටෘපර් වෙලා තියනවද කියල
    Isuzu -big horn, Petrol නම් 90% ගෙඩි, පිටින් බලලා කියන්න පුළුවන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,628
    113
    ithin eka thamai. minissunta ona dewal rate karanna ba! salli thbbath karanna ba. lamboginiyak padina ganata corolla ekak padinna wela thiyenawa.
    ඒක මේකට අදාල නෑනෙ. මිනිස්සු ගෙඩි තියලා ජිල්මාට් දාන එක වැරදියි වාහනවලට. අනික මෙතන කරන්නෙ ජවාරම් කාරයො ටිකක් අධික ලාභ උපයන එකනෙ

    Isuzu -big horn, Petrol නම් 90% ගෙඩි, පිටින් බලලා කියන්න පුළුවන්
    වාහනේ SUV ටයර් සයිස් බස් සමහර ඒවගෙ
    අනික් ඒවා තමා මිනි කූපර්.. මොරිස් පොත 98 බොඩිය..
    තව පෙජරෝ, BJ 40 බොක්ස් ප්‍රාඩෝ කරපුවා ඉස්සර නං හොයන්න පුලුවන් ගෙඩි තියපුවා කොයිල් ස්ප්‍රින්ග් නැති හින්දා.. දැං ඒවත් කොයිල් ස්ප්‍රින්ග් දාල.. මිනිස්සු ඇන්දෙනවා ගානට... නිසාන් D21 එම්බෝස් බොඩි.. ගෙඩි විමානයක් ඉතිං
    ------ Post added on Jul 14, 2025 at 7:27 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,584
    113
    අඩෝ සුපිරි. ඕකුන් තමා ඔක්ෂන් වල හද්ද පරණ G නම්බර් අරන් ගේම ගහන්නේ. උසාවියේ පල් වෙන බොලේරෝ එහෙම ගිනි ගණන් වලට යන්නේ G නම්බර් එහෙම. දැන් ඕවා අල්ලනවා නම් සුපිරි. ඒත් ඕවා හොයනවා කියන්නේ රෙදි කන්දක් උඩ ඉදිකටුවක් හොයනවා වගේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    ඒක මේකට අදාල නෑනෙ. මිනිස්සු ගෙඩි තියලා ජිල්මාට් දාන එක වැරදියි වාහනවලට. අනික මෙතන කරන්නෙ ජවාරම් කාරයො ටිකක් අධික ලාභ උපයන එකනෙ
    100% adalai. mona huttakda oi.. apima path karala yawana ponneyo tikak apita puke arinna ona unama un okkoma ekkahu wela monawa hari kadadai koleka liyala atha ussala sammatha karala danawa. eeta passe ekata neethiya neethiya kiya kiya hamini hamini puke arinawa!

    thopi wage wahal manasike inna bataluwo innakam ( loke 90% inne un thamai ) un puke arinawa! un okkotama minissu hoorala ganna tax walin ona kiyana dewal siyalla laba gannawa! minissunta kiyanawa ewa karanna - ganna thahanam kiyala

    mona huttakda!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    කරපු උන්ව ඇල්ලුවට කමක් නෑ එයාල රෙජිස්ට්‍රාර් කරපු වාහන අල්ලන් නැතුව නේද බන් . මිනිස්සූ ඒම කරේ තිබ්බ සිස්ටම් එක නිසානේ නේද බන් .
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    පාර්ලිමෙන්තුවෙ ඉන්න බල්ලො ටික තොපිට වාහනෙයක් ෆිට් කරන් පදින්න බැ කියල කොලෙක ලියල අත උස්සල එක නීතිය කියල පෙන්නල තොපෙන් imporated wahaneta 500% ටැක්ස් ගහන එකට හුරෙ දාන තොපි!

    එකට පිටින් ගිහින් මිනිහෙක්ට ෆිට් කරපු වාහනෙයක් ශෙපක් දාල දෙන ආන්ඩුවෙ ඔෆීස් එකක වැඩ කරන මිනිස්සු හිරෙ දාන එකට හුරෙ දානවා!

    මොක්කුද හුත්තො තොපි! බැටලු රැලක් නෙ!

    1000% ටැක්ස් ගැහුවත් තොපි හුරෙ දායි!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    G නම්බර් නේ.. ඔය අහු වෙන්නෙ එක එක.. E නම්බර් එහෙම ත් බැලුව නම් සෝයි..
    ඉස්සර මම දන්න එකෙක් අලුත් මිනි කූපර් 4 ශ්‍රී නම්බර් එකක් හදාගෙන පැද්ද. කපල ගෙනත් මූට්ටු කරා කියල කිව්වෙ