RMV අදත් අල්ලලා

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ehema wela thienn me hukana rate salli thiyena ekata salli deelawath thamanta asa deyak official karanna neethi hadala nathi nisa
    hama ekama epa epa epa.. waradi waradi warai,,
    mona hutte sape ratakda oi meka!

    මොන හුත්තෙ රටේ උනත් එහෙම තමයි මන්ද මානසිකයෝ 😆

    උබ පලයන් ගාසා තීරෙට හරි සෝමාලියවට හරි. සමහරවිට ඒ රටවල් වල උබට ඕන විදියට පුලුවන් ඇති
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    ඔ්ක වෙන්නෙ උඹ කියන විදිහට නෙමේනෙ බං. අමතර කොටස් වලට කියලා කෑලි ගෙනැල්ලා මෙහෙ එසෙම්බල් පාර දාලා හරි හොර පාරකින් ගෙනැල්ලා හරි RMV අල්ලගන ඔය විදිහට රෙජිස්ට්‍රේෂන් පාර දාලා මාකට් වැලිව් එකට විකුණන එකනෙ. ආසාවට පදින්න ගන්න එකාට ලාබෙට හම්බවෙන්නෙ නෑ. තනිකර ජාවාරමක්.
    හොයලා බලපං කොච්චර ඉසුසු කාර් බස් එහෙම බිග් හෝර්න් ටෘපර් වෙලා තියනවද කියල
    ehema wela thiyenne goverment eken wahana artificial expensive karapu nisa ne gono!

    මොන හුත්තෙ රටේ උනත් එහෙම තමයි මන්ද මානසිකයෝ 😆

    උබ පලයන් ගාසා තීරෙට හරි සෝමාලියවට හරි. සමහරවිට ඒ රටවල් වල උබට ඕන විදියට පුලුවන් ඇති
    wahana modify karala FIT/karala padinna puluwan godak ratawala.
    balapam japan / US / middile east market eke mod wahana kochchara thiyeda kiyala!

    yako wahana mod / rebuild / FIT kiyane ratakata job generate wena industry ekak. ehema wahana walin goverment ekata ganak kapa gannath puluwan!

    nedakin modeya! amu wahalek tho!

    ------ Post added on Jul 15, 2025 at 11:06 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    wahana modify karala FIT/karala padinna puluwan godak ratawala.
    balapam japan / US / middile east market eke mod wahana kochchara thiyeda kiyala!

    yako wahana mod / rebuild / FIT kiyane ratakata job generate wena industry ekak. ehema wahana walin goverment ekata ganak kapa gannath puluwan!

    nedakin modeya! amu wahalek tho!

    ------ Post added on Jul 15, 2025 at 11:06 AM

    වාහන මොඩිෆයි කරල පදින්න පුලුවන් ලංකාවෙත්.

    මොන මන්ද මානසිකයෙක්ද මේ 😆
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඕව නවත්තන්න බෑ
    වාහනයක බෞතික වටිනාකම මේන් 10 ගුණයක් විතර එකේ පොත වටිනවා කියන්නේ තව මේ වගේ දේවල් වෙනවා
     
    • Haha
    Reactions: shenat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    100% adalai. mona huttakda oi.. apima path karala yawana ponneyo tikak apita puke arinna ona unama un okkoma ekkahu wela monawa hari kadadai koleka liyala atha ussala sammatha karala danawa. eeta passe ekata neethiya neethiya kiya kiya hamini hamini puke arinawa!

    thopi wage wahal manasike inna bataluwo innakam ( loke 90% inne un thamai ) un puke arinawa! un okkotama minissu hoorala ganna tax walin ona kiyana dewal siyalla laba gannawa! minissunta kiyanawa ewa karanna - ganna thahanam kiyala

    mona huttakda!
    ඉතිං පකෝ මට මොකද්ද දැන් කරන්න කියන්නෙ. උඹට බැරිද පකය නොවී පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් හඩක් නගන්න. උඹත් මේ නේම්ලස් ෆොර්ම් එකක පුක දෙන එකනෙ කරන්නෙ. යූටියුබ් වීඩියෝ එකක්වත් දාපංකො ඔය ටික පැහැදිලි කරලා උඹේ මූණත් තහඩුවත් එක්ක. මෙතන හැමනෙන්නෙ නැතිව

    මං කිව්වෙ රටේ නීතිය. ඒක තොට හරි නැත්තං ඒ සම්බන්ධයෙන් උඹ මේ දක්වා කරලා තියන දේවල් කියපං බලන්ඩ නේම්ලස් ෆෝරම් එකක පුක දෙන එක ඇරෙන්ඩ

    මූත් මේ කැරිය වගේ යකඩ හීන ටෝක් දුන්නට ගෙඩි බස්සලා මිනිස්සු හූරන් කාපු සේල් කැරියෙක්ද කොහෙද නැත්තං වෙන මොනා හරි ජවාරම් කර කර ඉදලා දැං ආතක් පාතක් නැතිවෙලාද කොහෙද ඒකනේ මෙච්චර මේ රිදිල තියෙන්නෙ ජාවාරං කාරයෝ අල්ලද්දි..

    ඕව නවත්තන්න බෑ
    වාහනයක බෞතික වටිනාකම මේන් 10 ගුණයක් විතර එකේ පොත වටිනවා කියන්නේ තව මේ වගේ දේවල් වෙනවා
    කරන්න තියන එකම දේ තමයි මචං ඩිප්රිසියේෂන් සිස්ටම් එකක් හදලා ඊට වැඩියෙන් වැලිවේෂන් කරන ලීසිං කම්පනි වලට හමන්නන එක
    ------ Post added on Jul 15, 2025 at 11:45 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    ඉතිං පකෝ මට මොකද්ද දැන් කරන්න කියන්නෙ. උඹට බැරිද පකය නොවී පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් හඩක් නගන්න. උඹත් මේ නේම්ලස් ෆොර්ම් එකක පුක දෙන එකනෙ කරන්නෙ. යූටියුබ් වීඩියෝ එකක්වත් දාපංකො ඔය ටික පැහැදිලි කරලා උඹේ මූණත් තහඩුවත් එක්ක. මෙතන හැමනෙන්නෙ නැතිව

    මං කිව්වෙ රටේ නීතිය. ඒක තොට හරි නැත්තං ඒ සම්බන්ධයෙන් උඹ මේ දක්වා කරලා තියන දේවල් කියපං බලන්ඩ නේම්ලස් ෆෝරම් එකක පුක දෙන එක ඇරෙන්ඩ

    මූත් මේ කැරිය වගේ යකඩ හීන ටෝක් දුන්නට ගෙඩි බස්සලා මිනිස්සු හූරන් කාපු සේල් කැරියෙක්ද කොහෙද නැත්තං වෙන මොනා හරි ජවාරම් කර කර ඉදලා දැං ආතක් පාතක් නැතිවෙලාද කොහෙද ඒකනේ මෙච්චර මේ රිදිල තියෙන්නෙ ජාවාරං කාරයෝ අල්ලද්දි..

    කරන්න තියන එකම දේ තමයි මචං ඩිප්රිසියේෂන් සිස්ටම් එකක් හදලා ඊට වැඩියෙන් වැලිවේෂන් කරන ලීසිං කම්පනි වලට හමන්නන එක
    ------ Post added on Jul 15, 2025 at 11:45 AM

    thopi lapa kotawa yawwe mewa wena koranna neda? 300% thibba tax eka 400% kore oo neda?

    Wahana fit karala 100% tax gewala padinna krameyak haduwa nam wahana sel kareyangei - finance kareyangei gana kama adu wenawa neda?

    eth ehema nokara finance company / banku / stock market beraganna janathawa puke arina samajawadee nayakayek innawa neda?

    mama mokatada hutto oya wahal gubbayama hadanna manasi wenne. thopi okema idala marila paleyalla!
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    thopi lapa kotawa yawwe mewa wena koranna neda? 300% thibba tax eka 400% kore oo neda?

    Wahana fit karala 100% tax gewala padinna krameyak haduwa nam wahana sel kareyangei - finance kareyangei gana kama adu wenawa neda?

    eth ehema nokara finance company / banku / stock market beraganna janathawa puke arina samajawadee nayakayek innawa neda?

    mama mokatada hutto oya wahal gubbayama hadanna manasi wenne. thopi okema idala marila paleyalla!
    එහෙනං ජනේලෙන් පුක නොදී වැඩක් බලාගන හිටපං..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මම දන්න කෙනෙක් ඉනවා අවුරුදු 25+
    පඩියයි ලැබෙන ඉන්සෙන්ටිවු එකයි විතරයි ගන්නේ.:love: එහෙම කරන අය 10ක් විතර ඉන්නවලු වේරහැර, නාරහෙන් පිටනම් නැතිතරම්ලු හැම එකාම කීය කීය හරි ගන්න උන්ලු ඉන්නේ

    එයා කියන විදිහට අවුරුදු 5ක් ඉන්න එන අය අඩුම කෝටි 2ක් වත් හොයන් යනවලු,
    අවුරුදු 3ක් ඉන්න එන ලොක්කො කොහොම හොයනව ඇත්ද?:angry::angry:

    දැන් ලොක්කො අවුරුදු 3 වෙන්න කලින් වෙන තැනවලට යනවලු, අවුරුදු 5 ඉල්ලලා එන එවුනුත් වෙන ඒවට යන්න හදනවලු. දැන් වැඩකරන්න සෙනග මදිවෙන සීන් එකකලු තියෙන්නේ :lol: :lol: :lol:
     
    පෝලිමට ෂොට් එක ලැබෙන සීන් එකක් තියෙන්නෙ. දැං මේ අල්ලපු අයගෙන් එක්කෙනෙක් වෙන දෙපාර්තමේන්තුවකට මාරුත් වෙලා නෙ ඉදල තියෙන්නෙ
    පෙන්ෂන් ගියපු බුවාලත් ඇරස්ට් කරා සති දෙකකට විතර කලින්
    කාපු පගා දැං වමාරන්න වෙයි ගොඩක් උන්ට
     
    • Like
    Reactions: laka007

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,979
    113
    me wade nam aththtama hodayi.

    sudda karanwa nam karanna ona konaka idan.

    wahana walata puke arinne nathi tika witharayi karanne lankawe.

    habayi math pita paren gihin pothak hadagaththa mokada actual process eka karanna giya nam mata niwadu dagena gov place 3-4 ka amu charter ekak kanna wena handa.

    e wagema potha enna masa 6-7 k balan inna wena scene ekak handa.