RMV එකට ගිහින් *ක දෙන්නේ නැතුව වැඩේ කර ගැනීම

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    nane?

    appata hudu
    තව එකක් අලුතින් තියනවෝ
    මේක අනිවාර්යයි
    පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්නවා නම් දැන් පරණ අයිති කරුගේ ග්‍රාම නිලධාරි ගෙන් පරණ අයිති කරු මේ වාහනය මෙයාට විකුනනවා කියල සහතික කරපු ලියුමක් ඕනා
    එල +6
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Ade mama parana ekage Game grama sewakage liwuma gaththe nehene. Aye uva hoyanna yanna behe. Mokada karanne
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    අලුතෙන් වාහනයක් ගන්න , පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න වගේ වැඩවලට අපිට යන්න වෙන්නේ නාරාහේන්පිට තියෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට . ela post eka thx