RMV එකෙන් හයිවේ එකේ වාහන අල්ලන ඒවා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    හොර පොත් ඩිෆෙන්ඩර් කිහිපයක් දැක්කා මෙහෙම අල්ලා තිබ්බ. උනාට මොකද වෙන්නේ ඇත්තට?

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    “ගේමක් ගහලා” හොර පාරෙන් වාහන ගන්න අයව අල්ලන RMV එකේ උන් තමා වැරදි

    බයියන්ගේ, සිලි බයියන්ගේ මතය 🤭
    සමහර උන් ඕවා නොදැන ගන්නවා නේ, විශේෂයෙන් ඩිෆෙන්ඩර්, පෙජරෝ වගේ
     
    • Haha
    Reactions: shenat

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    මාවත් ඇල්ලුවා යන්න දුන්න. ඒ උනාට ලයිට් චෙක් කරලා, ඩිපෙන්ඩර් උන් අනේ දැනගෙන හිටියේ නෑ. යන්න දෙන්න, පාරේ දුවන්නේ නෑ එක එක ඒවා කියනවා දැක්කා. උන්ට මොකද වෙන්නේ බන් ඇත්තට?
    Nodena nam ganne ne ekek wath. Owa nodanne kawda
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මාවත් ඇල්ලුවා යන්න දුන්න. ඒ උනාට ලයිට් චෙක් කරලා, ඩිපෙන්ඩර් උන් අනේ දැනගෙන හිටියේ නෑ. යන්න දෙන්න, පාරේ දුවන්නේ නෑ එක එක ඒවා කියනවා දැක්කා. උන්ට මොකද වෙන්නේ බන් ඇත්තට?
    උසාවි දාල රස පරික්ශක දාල ඕනෙ නම් රාජසන්තක කරනත් පුලුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    සමහර උන් ඕවා නොදැන ගන්නවා නේ, විශේෂයෙන් ඩිෆෙන්ඩර්, පෙජරෝ වගේ

    හම්මෝ ඔය කියපු ලදරං සෙට් එකේ යන උන් තරං බබාලා තවත් නෑ. උන් දන්නෙම නැති උන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    අපිට උදව් කරපු සහකාර කොමසාරිස්ලා අද රටෙත් නෑ. උතුම් මිනිස්සූ ජෙනුයින් පොත් හදලා දුන්න . එයාලට ආයේ ලංකාවට එන්න බෑලූ 😪
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඔය වගේ හොරට ගෙනාපුවා ගාල් කරපු යාඩ් එකක් තියෙනවා කොළඹ. පිස්සු හැදෙනවා ඒකෙ තියෙන වාහන දැක්කහම. මොන්ටේරෝ, අවුඩි, කේඩීඑච් ම තිබ්බා බර ගානක්. සමහර ඒවායෙ නම්බර් ප්ලේට් ගහලා ගොඩක් ඒවයෙ නැහැ. ඒවා රාජ්‍ය ආයතනවලට දෙනවා මං හිතන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමහර කේස් වලට සුළු දඩයක් තියෙන්නේ
    මම දන්න කෙනෙක්ගේ වෑන් එකක් අයිති කෙනා මැරුණට පස්සේ පොරගේ ගැනී හොරට අත්සන ගහල ට්‍රාන්ස්ෆර් කරන් මාට්ටු
    උසාවි දාල නඩු ගියා (මිනිහගේ පව්ලේ අය නඩුව දැම්මේ)
    උසාවියෙන් ගැනිට 1500 දඩයක් ගැහුවා. වාහනේ ට්‍රාන්ස්ෆර් එක නම් කැන්සල්.
     
    • Haha
    Reactions: KDH

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    රස පරික්ශක කියන්නෙ මොකා ද ?
    24790.jpg

    මෙන්න මෙයා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    “ගේමක් ගහලා” හොර පාරෙන් වාහන ගන්න අයව අල්ලන RMV එකේ උන් තමා වැරදි

    බයියන්ගේ, සිලි බයියන්ගේ මතය 🤭
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..

    📕

    ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා..

    ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා..

    බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා..

    රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා..

    ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා..

    මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා...

    IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා..

    විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා...

    අපි හිතාගෙන හිටියේ උගත්තු බුද්ධිමතුන්ට පාලන බලය දුන්නොත් රටේ ප්‍රශ්ණ ඉවරයි කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා...

    මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා..

    ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා...

    වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා...

    අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා..

    මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ...
    අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කියන්නෙ පුස්සෙක් කියලා..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    TOOL ekak widiyata use karanna ona deyak balen ASSET ekak karama ohoma wenne!

    common Vehicals are tools - not assets!
    අධික තීරුබදු තමා හේතුව. යකඩ, හීන වෙන්නෙ බදු නිසා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    yes! habai tax nathi kaloth handiye bulath wita kade ekath bugatiyak bassanawa!
    එහෙම කරල ටික කාලයක් ගිහින් කෙලම උනාම හරි හැදෙයිනෙ. එතකොට හරි පිස්සුව හොද වෙලා හැදෙයි
     
    • Haha
    Reactions: nppcheguevara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    සමහර උන් ඕවා නොදැන ගන්නවා නේ, විශේෂයෙන් ඩිෆෙන්ඩර්, පෙජරෝ වගේ
    බඩ ලොකුයි පයිය පොඩී ද? නැවිලා බලපන් චැසි කොටලද ඇදයිද බට් කරලා වගේ සැකයිද කියලා 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..

    📕

    ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා..
    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    අපි හිතාගෙන හිටියේ උගත්තු බුද්ධිමතුන්ට පාලන බලය දුන්නොත් රටේ ප්‍රශ්ණ ඉවරයි කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා...

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..

    මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා..

    📕

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ...
    අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කියන්නෙ පුස්සෙක් කියලා..

    තව දිගට ඔය පච හෑල්ල ගහපන්. ඒත් හෙටත්, අනිද්දත්, ලබන අවුරුද්දෙත් අනුර ජනාධිපති. 😹😹

    මම අඩුගානෙ ඕක කියෙව්වෙ වත් නෑ 🤌🏼😹