RMV එකේ කට්ටිය පරිස්සමින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔන්න මේ දවස්වල RMV (Department of Motor Traffic) එකේ කට්ටියට පරිස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ

    සල්ලි වලට හොරට හදල දෙන අය අල්ලගන්න මෙහෙයුම පටන් අරන් තියෙන්නේ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔන්න මේ දවස්වල RMV (Department of Motor Traffic) එකේ කට්ටියට පරිස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ

    සල්ලි වලට හොරට හදල දෙන අය අල්ලගන්න මෙහෙයුම පටන් අරන් තියෙන්නේ
    Ponnayo, ai parissam wenne? Unwa allanna oni nedda? Thoth pagawa ganna ballekda?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Ponnayo, ai parissam wenne? Unwa allanna oni nedda? Thoth pagawa ganna ballekda?
    ඇයි ගොන් බිජ්ජෝ
    ඔය පගාව ගන්නේ ආණ්ඩුවේ ජෙවිප සෙට් එකම තමයි
    වෙනත් විදිහකට කිවුවොත් සේවක සංගමයේ සෙට් එක
    අහුවුනොත් අහුවෙන්නේ මාලිමා සෙට් එක
    කමක් නැද්ද ?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    50cc tibba database tika modify karala 250cc hornet ehema reg karapu set ekata kelawila hodama eken (current owner)
    300,000/- pay karanna kiyala letters awith :baffled: + blacklist payment eka karanakan
     
    • Wow
    Reactions: Nidarshana_k

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    50cc tibba database tika modify karala 250cc hornet ehema reg karapu set ekata kelawila hodama eken (current owner)
    300,000/- pay karanna kiyala letters awith :baffled: + blacklist payment eka karanakan
    3L only?
    Laabaine 😂 in passe genuine wenawane. Kauda danne na decision eka gaththe.

    Harinan 15L wath gahanna oni
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    50cc tibba database tika modify karala 250cc hornet ehema reg karapu set ekata kelawila hodama eken (current owner)
    300,000/- pay karanna kiyala letters awith :baffled: + blacklist payment eka karanakan
    Yako patta labai ne 3 lak nm.hariyata hornet ekak genawoth laksha 20 paninawa.kawruth itin ehema genne na kaali galawala meheta genallane set karanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ඕම හරි දෙන එක අවුලක් නෑ . ජපන් බයික් ගේන්න දෙන්න ඕනේ . දීලා එකස්පිරියන්ස් එකට cc ගාන වැඩිවෙන්න දුන්නම් , සුදාත්තිලා බෙලිකඩාගන්න එකත් අඩු වෙනවා .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේ ළගදි RMV ගියා. වෙනදට පස්සෙන් ඇවිත් කරදර කරන කාක්කො ටීක නැ, ඕකුන්ගේ වාහනවල ටීකට් කඩන සෙට් එකත් නෑ. උන්ව එලවලද කොහෙද. ඇතුලට යද්දි පාස් එකක් දෙනවා. අදාළ කෙනාට විතරයි ඇතුලට යන්න දෙන්නෙත්. වෙනදට වැඩීය ඉක්මනින් වැඩෙත් කරගෙන ආවා. මොකක් හරි වෙනසක් වෙමින් පවතිනවා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    3L only?
    Laabaine 😂 in passe genuine wenawane. Kauda danne na decision eka gaththe.

    Harinan 15L wath gahanna oni
    me kalin 500,000 k wage ganak deela reg karapuwa bn. mata hariyata mathaka ne
    CC 1 = Rs 1000/- neda e kale kiwwe. ekai wenama charges ekka 5 k wenna oni gaththe hornet ekata.

    @Heshan Daminda mu dannawa athi scene eka

    danatath ewa genuine tamai market eke tiyenne. me set eka ara grace period eka pahu wenawath ekkama wage reg dapuwa.
    grace period eke reg karapu untath awith da danne nehe
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඇයි ගොන් බිජ්ජෝ
    ඔය පගාව ගන්නේ ආණ්ඩුවේ ජෙවිප සෙට් එකම තමයි
    වෙනත් විදිහකට කිවුවොත් සේවක සංගමයේ සෙට් එක
    අහුවුනොත් අහුවෙන්නේ මාලිමා සෙට් එක
    කමක් නැද්ද ?
    kamak ne pago. pagawa ganna ponnayo okkoma ahu wenna oni. uba awilla malima bijjek neda?