මචන්ලා, RMV එක strike ද මේ දවස් වල. එක දවසක් නම් ස්ට්‍රයික් කියල news වල කිව්ව මතකයි.
deepwater Well-known member Aug 14, 2015 848 484 63 Dec 23, 2020 #1 මචන්ලා, RMV එක strike ද මේ දවස් වල. එක දවසක් නම් ස්ට්‍රයික් කියල news වල කිව්ව මතකයි.
Smartm Well-known member Jul 19, 2008 19,976 20,511 113 හස්තිශෛලපුර Dec 23, 2020 #2 සිරිසේනගෙන් තමයි අහන්න වෙන්නේ Reactions: deepwater
akunad Well-known member Jan 28, 2010 1,382 1,199 113 Non of your business Dec 23, 2020 #3 sirisenagen ahapan. u thama president thama Reactions: deepwater
S Superman101 Well-known member Jul 3, 2015 1,219 946 113 Dec 24, 2020 #4 RMV එකේ සේවකයො 600ක් මාරු කරා එකපාරටම අල්ලස් චෝදනා මත. ඒකට සේවකයින් strike කරන scene එකක් තිබ්බ. කෝල් කරලම අහපන්. උන්ගෙ දැන් කෝල් කරල appointments දාගන්න පුලුවන්
RMV එකේ සේවකයො 600ක් මාරු කරා එකපාරටම අල්ලස් චෝදනා මත. ඒකට සේවකයින් strike කරන scene එකක් තිබ්බ. කෝල් කරලම අහපන්. උන්ගෙ දැන් කෝල් කරල appointments දාගන්න පුලුවන්