RMV කවුද ඉන්නෙ ?

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    Kalutara da
    ඔව්. හැබැයි මම උන්ව දන්නෙ නෑ. මම වැඩක් කරගත්තෙ අලුත්ගම එකෙක්ගෙන්. දැන් ඌත් එහෙ නෑ. බොරලැස්ගමුවෙලු දැන් ඉන්නෙ.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,442
    113
    New Zealand
    RMV නෙමෙයි බන් , දැන් ඕකේ නම DMT (Department of Motor Traffic).

    උබට මොකක්ද කර ගන්න තියන්නේ? ප්‍රශ්නේ දැම්මොත් ඒ ගැන දන්න උන් උදව් කරයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    RMV නෙමෙයි බන් , දැන් ඕකේ නම DMT (Department of Motor Traffic).

    උබට මොකක්ද කර ගන්න තියන්නේ? ප්‍රශ්නේ දැම්මොත් ඒ ගැන දන්න උන් උදව් කරයි
    RMV කියන අකුරු තුනේ තේරුම මොකක්ද?
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    Machan la Bike eke ownership eka maru karaganna RMV ekata ma yanna oni da nattan district eke kachcheriyen karaganna puluwan da
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කීයක් ගියාද? කොයි කාලේද?

    Kiyak giyada machan ubata?
    කාර් එකක් බන් 1500cc මම හිතන්නෙ cc ගානට වෙනස් වෙනවද කොහෙද 17 දාස් ගානක් ගියා. දැන් අවුරුදු 1 හමාරක් ඇති
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    දැන් රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න අඳුරන එවුන් ඉන්න ඕනේ නෑ. දැන් තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක්
     
    • Haha
    Reactions: KDH