RMV කවුද ඉන්නෙ ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    ඔව්. හැබැයි මම උන්ව දන්නෙ නෑ. මම වැඩක් කරගත්තෙ අලුත්ගම එකෙක්ගෙන්. දැන් ඌත් එහෙ නෑ. බොරලැස්ගමුවෙලු දැන් ඉන්නෙ.

    වැඩ තහනම් කරලා rmv ඉස්සරහ පන්සලේ ඉඳන් වැඩ කරන එකා ද
     
    • Wow
    Reactions: Heshan Daminda