මචන්ලා මේකයි සින් කොන් එක,
මම බයික් එකක් ගත්තා එකේ නම්බර් ප්ලෙට් තියෙන්නේ SG පාළාතේ මගේ ගෙවල් සහ ලිපිනය කොළඹ ඒ කියන්නේ WP වලට මාරු කරගන්න වෙනවානේ ඉතින් මේක කොමද කරගන්නේ මට පොත මගේ නමට දවසින් ගන්නත් ඔනි තව නම්බර් ප්ලෙට් එක එදාටම දෙනවාද නැත්නම් දවස් කියක් යනවද විස්තර දන්න කෙනෙක් නැද්ද උදෙන්ම යන්න ඔනිද කියක් යනවාද අවශ්‍ය ලිපි ලේඛන මොනාද
තැන්කු වේවා
හෙට උදේට යන්න බැලුවේ
උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දලා යන්න