charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මේකයි සින් කොන් එක,
    මම බයික් එකක් ගත්තා එකේ නම්බර් ප්ලෙට් තියෙන්නේ SG පාළාතේ මගේ ගෙවල් සහ ලිපිනය කොළඹ ඒ කියන්නේ WP වලට මාරු කරගන්න වෙනවානේ ඉතින් මේක කොමද කරගන්නේ මට පොත මගේ නමට දවසින් ගන්නත් ඔනි තව නම්බර් ප්ලෙට් එක එදාටම දෙනවාද නැත්නම් දවස් කියක් යනවද විස්තර දන්න කෙනෙක් නැද්ද උදෙන්ම යන්න ඔනිද කියක් යනවාද අවශ්‍ය ලිපි ලේඛන මොනාද
    තැන්කු වේවා
    හෙට උදේට යන්න බැලුවේ
    උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දලා යන්න
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පරණ අංක තහඩු අපහු දෙන්න වෙනවා ස්ටිකර් එකක් එක්ක. ඒවා නැත්නම් ඇන්ට්‍රි කොපියක් ඔනේ.
    1 ඩේ ට්‍රාන්සර් කරන්නනම් විකුණන එකාගේ අයි ඩී එකත් එකක් මොටර් රථ කොමසාරිස්ට ලියපු ලියමක් ඔනේ.
    ට්‍රාන්සර් එක දවසින් කලත් පිට පලාතකනම් අලුත් අංක තහඩු එන්න දවස් 4-5 යනවා. කොළඹනම් පහුවදා වගේ ගිහින් ගන්න පුඵවන්. ඒදාම ගන්න ඔනේ නම් උදේම ගිහිල්ලා ට්‍රාන්සර් එක කරගෙන අංක තහදු ගහන පැත්තට ගිහිල්ලා.........

    එතකන්ඔ යාට අංක කොලේක ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා ගහගෙන දුවන්න පුඵවන්. හැබැයි ඒක ඔප්පු කරන්න රිසිට් එක ලග තියාග්න
     
    Last edited: