මචන්ලා මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ලයිසන් ගන්න වේරහැරට යනකොට වෛද්‍ය සහතිකයයි තව වෙන මොනවද ගෙනියන්න ඕනෙ???
මචන්ලා මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ලයිසන් ගන්න වේරහැරට යනකොට වෛද්‍ය සහතිකයයි තව වෙන මොනවද ගෙනියන්න ඕනෙ???
Mr PERERA thread ekak dala thibba
medical Ekai, origina birth certificate ekai, id ekee photocopy ekakuth aran yanna,,
.........
අවිෂ්ටෙ බෝතලේ ඒක මතක ඈතුව ගෙනියන්න ඕන පුතේ....
bith certificate ekai.....
id ekai.....
medical certificate ekai....
kama packet ekakui witarai(polime inna)
2000=sahallu wahanawalata
2400=bara wahanwalata..
යාලුවා......... මෙන්න link ඒක..................
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=800034