RMV_වේරහැර

laka007

Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    වේරහැරින් නිවුස් 1ක් ආවා කට්ටියට කියන්න කියල හිතුනා වැදගත්නිසා.
    හෙට ඉදන් ගෙන්වන සෙනග අඩුකරලා යන එවුන් කෝල් කරල බලලවත් පලයන්ලා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කොහොමත් නිකං යන්න බෑ. කෝල් කරල එපොයිමන්ට් එකක් දාල නම්බර් එකක් අරගෙන යන්න ඕනෙ. ගේට් එකෙන් ඇතුලට ගන්නෙත් ඒක බලල