Road concrete help !

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පාරකට concrete දානකොට සැලකිලිමත් විය යුතු දේවල් මොනවද? :nerd:

    experience තියෙන, field එකේ ඉන්න අය උදව් කරන්න.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    1) කොංක්‍රීට් දාන්න කලින් පාර හරහා 2" බට ටිකක් දාගනින් වතුර බට එහෙම යවාගන්න. නැත්නම් වතුර ගද්දී උන් පාර කඩයි

    2) පාර හරහා වතුර බහින්න ඕනේ තැන් වලට 6" වගේ බට එහෙම දාගනින්

    3) අලුත පුරවපු තැන් තද විය යුතුයි. නැත්නම් ඒ තැන් ඉරි තලලා බහිනවා

    4) මීටර් 15න් 15 ට වත් 10mm රෙජිෆෝම් ෂීට් තියපන් පාර රත් වෙද්දී Expan වෙන්න. නැත්නම් පුපුරනවා

    5) කොංක්‍රීට් එකේ ඝනකම 2"ක් ඇති සැහැල්ලු වාහන නම් යන්නේ. ඒත් බර වාහන යනවා නම් 3" ක් හෝ 4"ක් දාපන්.

    6) කොංක්‍රීට් දාලා දවස් 4ක් වත් වතුර දාපන්. 7ක් නම් වඩා හොඳයි. කොටු කොටු හැඩේට පාර හරහා පස් වැටි දාලා Pond වගේ හදලා වතුර පුරවපන් අඟලක් විතර.

    7) කොංක්‍රීට් කරලා ඉවර වෙන තැන ෂේප් කළාම කැඩි කැඩී යන නිසා එතනත් අර ඝනකමම එන්න පොළව යටට හාරලා ෂේප් කරපන්.

    8) උඹට උස්සරහට බෝක්කුවක් එහෙම දාගන්න අදහසක් තියන තැන් වලට රෙජිෆෝම් වලින් වෙන් කරගනින්. එතකොට ඒ තැන් විතරක් හාරලා බෝක්කු බටයක් දාගන්න ලේසියි

    9) දවස් 7කින් පස්සේ පාර ඇරියට කමක් නෑ සැහැල්ලු වාහන වලට
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144

    Wadagath machan thanx
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BUMP
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Geyak hadanna inne, mama hithan inne roof ekata concrete dannda,? Etakota sivilimak onat ne ne, anika mama uda mokut hadanne ne, ehanm kochara ganakam tibot atida?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,708
    2,578
    113
    Kadawatha, Sri Lanka
    1) කොංක්‍රීට් දාන්න කලින් පාර හරහා 2" බට ටිකක් දාගනින් වතුර බට එහෙම යවාගන්න. නැත්නම් වතුර ගද්දී උන් පාර කඩයි

    2) පාර හරහා වතුර බහින්න ඕනේ තැන් වලට 6" වගේ බට එහෙම දාගනින්

    3) අලුත පුරවපු තැන් තද විය යුතුයි. නැත්නම් ඒ තැන් ඉරි තලලා බහිනවා

    4) මීටර් 15න් 15 ට වත් 10mm රෙජිෆෝම් ෂීට් තියපන් පාර රත් වෙද්දී Expan වෙන්න. නැත්නම් පුපුරනවා

    5) කොංක්‍රීට් එකේ ඝනකම 2"ක් ඇති සැහැල්ලු වාහන නම් යන්නේ. ඒත් බර වාහන යනවා නම් 3" ක් හෝ 4"ක් දාපන්.

    6) කොංක්‍රීට් දාලා දවස් 4ක් වත් වතුර දාපන්. 7ක් නම් වඩා හොඳයි. කොටු කොටු හැඩේට පාර හරහා පස් වැටි දාලා Pond වගේ හදලා වතුර පුරවපන් අඟලක් විතර.

    7) කොංක්‍රීට් කරලා ඉවර වෙන තැන ෂේප් කළාම කැඩි කැඩී යන නිසා එතනත් අර ඝනකමම එන්න පොළව යටට හාරලා ෂේප් කරපන්.

    8) උඹට උස්සරහට බෝක්කුවක් එහෙම දාගන්න අදහසක් තියන තැන් වලට රෙජිෆෝම් වලින් වෙන් කරගනින්. එතකොට ඒ තැන් විතරක් හාරලා බෝක්කු බටයක් දාගන්න ලේසියි

    9) දවස් 7කින් පස්සේ පාර ඇරියට කමක් නෑ සැහැල්ලු වාහන වලට
    Very good explanation !!! :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ ගෙදරට යන පාර මීට මාස 6කට විතර කලින් කොන්ක්‍රීට් කරා. මීටර් 20ක් විතර.. වැඩේ ඉවර වෙනකොට ලක්ශ 5ක් විතර ගියා. කලින් තාර දාපු පාරක් තිබුනෙ.. හැමදාම කැඩෙන නිසා කොන්ක්‍රීට් කරේ. විශේෂයක් නෑ.. බාස් කෙනෙක් අල්ලගෙන කොන්ක්‍රීට් අනල දාන්න තියෙන්නෙ.. කලින් පාරක් තිබ්බ නිසා වැඩියෙන් prep work කරන්න උනේ නෑ. අළුත්ම තැනකට දානවනම් පස් හොදට තලල, ABC ගල් දාල තලල ඒකට උඩින් දාන්න. නැත්නම් පුපුරයි
     
    11.gif
    thanks