Road cycle tires

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    700x32c kenda හෝ ඒ සමාන ටයර් 2ක් ගන්න තැනක් දන්නවද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,909
    113
    Pandora
    Delivery available! :yes:

    c2EO86j.png


    Trj0zMI.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    කෙන්ඩනං හොයන්න හම්බවෙන එකක් නෑ.

    කොළඹ බලන්න එපා. පොඩි විංකල් වල පරණ ස්ටොක් බලන්න...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    කෙන්ඩනං හොයන්න හම්බවෙන එකක් නෑ.

    කොළඹ බලන්න එපා. පොඩි විංකල් වල පරණ ස්ටොක් බලන්න...
    Kenda wala wenasa mokakda???
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    Kenda wala wenasa mokakda???
    බ්‍රෑන්ඩඩ්නෙ....
    වෙනසක් තේරෙන්න තරං කාලයක් පාවිච්චි කරල නෑ... ජපං සයිකල් වල ගොඩක් වෙලාවට ඔර්ජිනල් තියෙන්නෙ ඕක..
     
    • Like
    Reactions: fallend

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අමතන්න එලකිරි ටයර් මුදලාලි @Heshan Daminda
    හරියට සොප් එක හොයන් පලයන් නැත්නම් අල්ලපු ගෙදරින් හරි ආරණ්‍යයෙන් හරි ගුටි කන්න වෙන්නෙ උබට
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    බ්‍රෑන්ඩඩ්නෙ....
    වෙනසක් තේරෙන්න තරං කාලයක් පාවිච්චි කරල නෑ... ජපං සයිකල් වල ගොඩක් වෙලාවට ඔර්ජිනල් තියෙන්නෙ ඕක..
    අර ඩරස් එකේ කෙණ්ඩා ටයර් එකයි ටියුබ් එකයි දෙකම එකට දෙන්නේ 9000ක් කියල තියෙන්නේ. ජපන් ද ෂුවර් නෑ ඉතින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අර ඩරස් එකේ කෙණ්ඩා ටයර් එකයි ටියුබ් එකයි දෙකම එකට දෙන්නේ 9000ක් කියල තියෙන්නේ. ජපන් ද ෂුවර් නෑ ඉතින්.
    මගෙ සයිකලෙත් කෙන්ඩ ටයර් ජෝඩුවක් තියෙන්නෙ.
    කෙන්ඩ කිවුවට ඒක නිකං "බණ්ඩ" වගේ... රැලි, ඇද ගති තියෙනව, පාරට බදනවත් වැඩියි. ගෙවෙන ප්‍රමාණෙත් වැඩියි වගේ... සැප පහසුවනං අවුලක් නෑ..