Road cycle tires

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මගෙ සයිකලෙත් කෙන්ඩ ටයර් ජෝඩුවක් තියෙන්නෙ.
    කෙන්ඩ කිවුවට ඒක නිකං "බණ්ඩ" වගේ... රැලි, ඇද ගති තියෙනව, පාරට බදනවත් වැඩියි. ගෙවෙන ප්‍රමාණෙත් වැඩියි වගේ... සැප පහසුවනං අවුලක් නෑ..
    mata tire deka maru karannada kiyala hithaganna ba.

    ekaka katta gewila. anika patthen palila. e unata dana awurudu 3k witara diwwa kisi awulak nathuwa.

    mage nam thiyenne Panacer wage namak.
     
    • Wow
    Reactions: PHBhagya