road help

CBhettia

Junior member
  • Nov 12, 2012
    30
    3
    8
    Machanla ,,kotuwa indan Rajagiriya Janadipathi vidyalaya ta yanna ona mona bus route ekenda, podi help ekak please,,I have an exam this Sunday:frown:
     
    190 මීගොඩ වගේ බස් එකකින් රාජගිරියට, බොරැල්ලට එන්න පුළුවන් මචං, මට මතක විදිහට ඔය ඉස්කෝලේ තියෙන්නේ නාවල රාජගිරිය පාරේ, ,එහෙම නම් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත්, බොරැල්ලෙන් 176 බස් එකේ (නුගේගොඩ, දෙහිවල වගේ පැත්තට යන එකක්) නැගල බස් එකෙන් එන්න.