Road Safety තරගාවලියේ හොදම පන්දු යැවීම

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Road Safety World Series තරගාවලියේ හොදම පන්දු යැවීම සටහන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඊයේ(19) සමත් වුණා.

    ඒ, තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී යි.

    එහිදී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ඔහු දවා ගත්තේ ලකුණු 25ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.



    මීට පෙර මෙවර තරගාවලියේ හොදම පන්දු යැවීම සටහන් කර තිබුණේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන්.

    ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 6කට කඩුලු 4ක් බිද හෙලීමට සමත්ව තිබුණා.