Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද

    Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද,කීයක් වෙයිද :D
    සිංහල එකත් තියෙනවා නේද???:confused:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ahapu hama thanama iwarai machan
    sinhala-1500,english-2000
    book-fair ekata book eke danawa kiwuwa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Vijitha Yapa Book Shop eka thamai publish karanne...ada mama ekak ganna ahuwa samudra book shop eken eka pothak wath na okkoma iwara wela :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    this one also good

    Adhishtanaya-Book-LTTE-Wasantha-Karannagoda-Colombo-International-Book-Exhibition.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    ahapu hama thanama iwarai machan
    sinhala-1500,english-2000
    book-fair ekata book eke danawa kiwuwa

    ගොඩක් ස්තූතියි මචන් :)
    කව්ද උඹට කිව්වේ book fair එකට දානවා කියලා..දැම්මොත්නම් පට්ට වටිනවා නේ....
    කව්ද්ද බන් book fair එක
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    danna bn...uba thanak hoya gaththoth matath kypn...prabakaran potha nam thynwa...

    එල මචන්, Book fair එකෙන් ගන්ඩ බැලුවේ,උඹ කියෙව්වද,ඒක කව්ද ලිව්වේ මචන් :D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ පොත තහනම් කරන්න ඩයස් පෝරාවේ උන් ගේමක් අදිනවලු

    අනික ප්‍රබාකරන් මැරුවේ මෙයා අතින් කියල මේකේ තියනවද?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ පොන්න ආණ්ඩුව මේක තහනම් කරන්න බැරිත් නැහැ.... දෙමලාගේ හිත රිදෙයි කියල
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    කොලබ පොත් ප්‍රදර්ශනේදි විශේශ මිලකට ගන්න පුලුවන්ලු...

    කව්ද මචන් කිව්වේ...මට පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ,කීයක් වගේ වෙයිද :cool: ;)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මේ පොත තහනම් කරන්න ඩයස් පෝරාවේ උන් ගේමක් අදිනවලු

    අනික ප්‍රබාකරන් මැරුවේ මෙයා අතින් කියල මේකේ තියනවද?


    මේ පොන්න ආණ්ඩුව මේක තහනම් කරන්න බැරිත් නැහැ.... දෙමලාගේ හිත රිදෙයි කියල

    එහෙම කලොත්නම් ඉතින් පොන්නමයි තමා,

    එහෙම කියලා තියෙනවද කියලනම් දන්නේ නෑ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොඩක් ස්තූතියි මචන් :)
    කව්ද උඹට කිව්වේ book fair එකට දානවා කියලා..දැම්මොත්නම් පට්ට වටිනවා නේ....
    කව්ද්ද බන් book fair එක

    wife kiwuwe,eya vijitha yapa eken call karala ahala thibba
    danata books 25000 order awith,ekai book eka natte
    book fair ekata aniwaryen danawa kiyala
    Sep 16-25