Roadmaster ekak ganna asai

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    273d1309948242-honda-cd200-road-master-mycd200nice.jpg

    Kochchara Japan bike tibbath mata Roadmaster ekatamai hitha yanne.
    Me bike eka parana unata sahenna ganan market bike ekak kiyala hamoma dannawane.
    Hondata thiyena ekak balala gaththoth ledak wena ekak nadda machanla?
    Mata fuel kirilla gana echchra awulak naha kalin Volty ekak padda nisa.
    Danna wistara tikak kiyanawada? Wisheshayen engine eka gana. Mama raththaran ge Benly gana thread ekath baluwa.
    Meka 6v ne enne. Eke awula mokakda? Samaharu 12v karala tiyenawa.
     
    Attachments

    • FB_IMG_1471970520749.jpg
      FB_IMG_1471970520749.jpg
      93.5 KB · Views: 93
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,529
    3,204
    113
    niyama bike eka. issara estate superintenent la padapu bike eka. car eka wage thamayi. mama jeewithetama issellama nagapu bike eka.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    6V එන්නෙ මචන් ප්ලැටිනම් පොයින්ට්ස් එන මොඩ්ල් එකට. පරනම එක. 1980 ගණන් වල CDI ආවට පස්සෙ තමා 12V ඉලෙක්ට්‍රික් පද්ධතියක් ආවෙ. CDI මොඩ්ල් එකක්ම ගන්න කරදර අඩුයි. හැම අතින්ම වාසියි.

    ps-මේක තාම හදනවලු, හොණ්ඩා කම්පැනියට ඕඩර්ස් 10ක් ආවම උන් 10ක් හදල යවනවලු. ඒ එකක් ලක්ෂ 9ක් ද කොහෙද වෙනවලු. හැබැයි පුතේ අකුරු තුනේ නම්බර්. බ්‍රෑන්ඩ් නිව් CD200 එකක් :rolleyes::love::rolleyes::love::rolleyes::love:
     
    Last edited:
    • Love
    Reactions: KAZPER

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    6V එන්නෙ මචන් ප්ලැටිනම් පොයින්ට්ස් එන මොඩ්ල් එකට. පරනම එක. 1980 ගණන් වල CDI ආවට පස්සෙ තමා 12V ඉලෙක්ට්‍රික් පද්ධතියක් ආවෙ. CDI මොඩ්ල් එකක්ම ගන්න කරදර අඩුයි. හැම අතින්ම වාසියි.

    ps-මේක තාම හදනවලු, හොණ්ඩා කම්පැනියට ඕඩර්ස් 10ක් ආවම උන් 10ක් හදල යවනවලු. ඒ එකක් ලක්ෂ 9ක් ද කොහෙද වෙනවලු. හැබැයි පුතේ අකුරු තුනේ නම්බර්. බ්‍රෑන්ඩ් නිව් CD200 එකක් :rolleyes::love::rolleyes::love::rolleyes::love:

    Thanks machan
    Bike eka patta parana unata leda enawa aduida?
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ape thatha gawa thibuna ekak mata mathaka kaale..ita kalin 200 3k padala thiyanawalu..original enne red and blue..road master 185 th enawa gannakota potha balala ganna
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    oka thama mama dakala thiyena durability wadima bike eka..6v ekak gaththoth 12v krla cdi krpn..nththm electric aul enwa.. kathandare echcharai.. wena leda natha..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,800
    11,467
    113
    ලෙඩ නම් නෑ. පෙර අයිතිකරුවො අඩු එකක් බලල ගන්න. :yes::yes::cool:

    oka thama mama dakala thiyena durability wadima bike eka..6v ekak gaththoth 12v krla cdi krpn..nththm electric aul enwa.. kathandare echcharai.. wena leda natha..

    ape thatha gawa thibuna ekak mata mathaka kaale..ita kalin 200 3k padala thiyanawalu..original enne red and blue..road master 185 th enawa gannakota potha balala ganna

    Thanks for information
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලෙඩ නම් නෑ. පෙර අයිතිකරුවො අඩු එකක් බලල ගන්න. :yes::yes::cool:

    lankawe 99%kma bike wikunanne open papers.. e hinda potha baluwa kiyala kochchara wate giyada hoyanna ba..

    mileage eke kathandareth okamai.. mn nm loweth Japan bike ekaka mileage eka diha harilawath balanne na..
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    273d1309948242-honda-cd200-road-master-mycd200nice.jpg

    Kochchara Japan bike tibbath mata Roadmaster ekatamai hitha yanne.
    Me bike eka parana unata sahenna ganan market bike ekak kiyala hamoma dannawane.
    Hondata thiyena ekak balala gaththoth ledak wena ekak nadda machanla?
    Mata fuel kirilla gana echchra awulak naha kalin Volty ekak padda nisa.
    Danna wistara tikak kiyanawada? Wisheshayen engine eka gana. Mama raththaran ge Benly gana thread ekath baluwa.
    Meka 6v ne enne. Eke awula mokakda? Samaharu 12v karala tiyenawa.

    එළ කොල්ලෙක්නෙ. නියම බයික් එක. මගෙත් කාලෙක ඉදල තියෙන හීනයක් තමයි ඕකක් ගන්න එක. ඉන්දියන් බයික් වගේ නෙමේ සුපිරි බයික්.