Roadmaster ekak ganna asai

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
200 එක පස්සෙම දුවන්න එපා තෙල් අව්ලක් නැත්තම් 185 එකක් ගන්න. 185 දුවනවා 200 එකට වැඩිය https://en.wikipedia.org/wiki/Honda_CD200_RoadMaster
Wikipedia පොඩ්ඩක් කියවල බලන්න හේතුව තියනව. මම පුද්ගලිකව 185 එකට කැමතියි එකෙ තියන සද්දෙයි පිකප් එකයි දන්නෝ දනිති 200 එක ඊට වඩා තෙල් කරනව අර තරම් ලග පිකප් නැති උනත් . තේරීම ඔබ සතුයි. 6 V 12 V කතාව ගත්තොත් හරියට maintain කරනවනම් කිසි අව්ලක් නෑ හැබැයි පුතේ Platinum වල වගෙ CDI වල Muscle beat එක නෑ.. මං ගාව තියනව 1979 CD 185 එකක් මගෙ සීයා ගත්ත භාන්ඩෙ 17,500/-ට ගත්ත බිලේ ඉදන් අද වෙනකම් කරපු maintenance history එකම පත ෆීලෙ එකක තියනව;)
හීනියට ලොකු සීන් පාරක් දානවනම් මේක හරිම rare bike එකක් මොකද ලංකාවට තනි දිග සීට් එක ආපු කොට හැන්ඩ්ල් එකක් තියන ම්ඩ් ගාඩ් වෙනස් අමුතුම බඩ්ඩක්, Photos දාන්න බෑ bike එක restore කරන ගමන් Google කරල බලපන්. http://www.bing.com/images/search?q=honda+cd+185+1979&view=detailv2&&id=48DB257F5D321D4EDCD248191FBE12DD339C5F78&selectedIndex=1&ccid=rAARHiq%2f&simid=608013515925488235&thid=OIP.Mac00111e2abfc50d85fda893ea23f2a7o0
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    Apo platinum magul nam waatha wenna patan gaththama maara athal ekak denne. Ape appachchi langa cd125 ekak thibuna e kaale. Anthimata puduma wadayak dunne start wenne na, electric system aul, leda lokayay. Anthimata deela dala 125 benley ekak gaththa. Eka nam kisi aulak na
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,828
    11,507
    113
    Bike ekak set una ganna
    YOM-2006
    Registration-2015
    Pothe brand new kiyana eka kapala reconditioned kiyala daala sign karala tiyenawa.
    Mokakda siddiya?
    Aithikaaraya kiyanawa u meka 12V kalalu.