nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා
    සති දෙකකට විතර ඉන්දියාවේ යන්න හිතන් ඉන්නවා. ලාබම roaming පැකේජ් එක මොකක්ද ?

    නැත්නම් airport එකෙන් ඉන්දියාවේ සිම් එකක් ගන්න එකද ලාබ?

    Calls වලට වඩා data වලට තමයි ගොඩක්ම උවමනා වෙන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    මචංලා
    සති දෙකකට විතර ඉන්දියාවේ යන්න හිතන් ඉන්නවා. ලාබම roaming පැකේජ් එක මොකක්ද ?

    නැත්නම් airport එකෙන් ඉන්දියාවේ සිම් එකක් ගන්න එකද ලාබ?

    Calls වලට වඩා data වලට තමයි ගොඩක්ම උවමනා වෙන්නේ
    Dialog roaming USD 50 50Gb mathaka vdhata tianawa monthly
     
    • Like
    Reactions: nnjeevana