roar.media නවත්තලා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,349
    5,925
    113
    Roar Media කියල එකක් හැදුණෙම මම නිසා. ඔය කතාව මම කලින් සවිස්තරාත්මකව කියලා තියෙනවා.

    Roar.lk කියල සූට්ටන් ඔන්ලයින් පත්තරයක් තිබුණා. තනිකරම English විතරයි. අවුරුදු 2 ක් විතර එහෙමයි. කිසි වෙනසක් නෑ.

    මම කැම්පස් ඉන්න දවස්වල එයාලගෙ ad එකක් දැක්කා writers ලා ගන්න. මමත් ඉතින් apply කරා. English කීපයක් කරන අතරෙ මම Mustafa ට එ‍් දවස්වල කෙළින්ම කතා කරලා කිව්වා මේක සිංහලෙන් කරා නම් හොඳ ගේමක් ගහන්න පුළුවන් කියලා. හැබැයි සිංහල writers ලාට ගෙවලා වෙනම වැඩක් කරන්න තරම් ලොකු investment එකක් කරන්න එයාට අදහසක් තිබුණෙ නෑ.

    ඉතින් මමම පැනලා වැඩේ බාර ගෙන translate කරන්න ගත්තා. මාස තුනකදි හොඳ article සීයක් translate කරලා නියම portfolio එකක් හැදුවා. එ‍් ටික තමයි දාලා Roar Sinhala හැදුණෙ.

    අවුරුදු 2 ක් තිබුණ traffic එක වගේ 17 ගුණයක් අ‍ාවා Roar Sinhala එකට පළවෙනි මාසෙදි විතරක්. එතනින් තමයි වැඩේ පත්තු වුණේ. ඊට පස්සෙ එයාලා ටික ටික Tamil, Bangla, Hindi වලටත් expand වුණා. Mustafa ත් හැබැයි එ‍් දවස්වල මගෙ idea ත් උඩින්ම පිළි අරගෙන ලස්සනට ගේම ගැහුවා. Company එකේම දේවල් ගැන discuss කරා. කලින් අවුරුදු දෙකයි, මම join වුණාට පස්සෙ අවුරුද්දකිනුයි බැලුවාම අහසට පොළොව වගේ. පස්සෙ කට්ටිය join වුණා. හැබැයි මුලදි අරක මේක සිංහල එකේ ලියන එකද, translate කරන එකද, editing ද, researching ද සේරම කරේ මමමයි.

    පස්සෙ වුණේ එ‍්කට සල්ලි මාරම විදිහට එන්න ගත්තා. එ‍්වාගෙන් team එක expand වුණා. අමන්දාලා අ‍ැතුළු media sidebසෙට් එක අ‍ාවෙ එතකොට. මට වඩා එයාලා අනිවාර්යයෙන්ම qualified ඉතින්. හැබැයි එයාලාගෙ content mix එක ගැන තිබ්බ අදහස් මට නම් හිතෙන්නෙ එච්චර සැබෑ ලෝකෙ එක්ක ගැළපුන් නෑ. ස්වාධීන මතයක් දැරීම විදිහට එ‍්වා මරු. හැබැයි එ‍්වා ඕනවට වඩා එබුවාම, එ‍් හරහා filter වුණාම කියවන අයගෙ අ‍ාකර්ෂණය නැති වෙලා ඔය දැන් තියෙන LGBTQ pandering type Film වල වගේ අවුලක් අ‍ාවා මම හිතන්නෙ.

    එ‍්ක කමක් නෑම කියමුකො. 2015-17 දි ලෝකෙම වීඩියෝවලට හැරෙන්න ගත්තාම එ‍් ගැන කිව්වට අ‍ැහුවෙම නෑ. වීඩියෝ හදන වැඩ කරේම advertisement පැත්තට විතරයි. දැන් ඔය අපි කරන type educational video හදමු කිව්වට අ‍ැහුවෙ නෑ.

    පස්සෙ මමම යෙදවිලා අපේ සිංහල article ලියන පොරවල් ටිකක්ම අල්ලගෙන proof of concept විදිහට educational series එකක් ගැහුවා මැවිසුරු කියලා. Voice කරෙත් අපිම පුළුවන් විදිහට. එ‍්ක තාම YouTube තියෙනවා. Views 10 - 20 (දාස් නෙවෙයි නිකන්) ආපු වීඩියෝ අස්සෙ එ‍් සීරීස් එකට Views දාස් ගණන් එන්න ගත්තා. ඔන්න එතකොට වැඩේ අල්ලලා ගියා.

    Roar එකට ලොකුම අවුල වුණේ ඕනවට වඩා advertising පැත්තෙ දැනුම තියෙන අය ගොඩ ගහගත්ත එක. එ‍් පැත්ත හොඳට හැදුණා, හැබැයි content side එක නා ගත්තා. අපි නිකන් අඩු කුලේ type වුණා. අපි වියදම්, advertising section එක අ‍ාදායම් වගේ පේන්න ගත්තා. Balance එක නැති වෙලා ගියා. මාත් අන්තිමට එපා වෙලා දමලා ගහලා අ‍ාවෙ එ‍්කයි.

    එ‍තනින් එහාට කට්ටිය පොඩි කාලයක් එක එක ගේම් ගගහා අ‍ැදගෙන ගියා. මම වගේම ලොකු බරක් අදින කීප දෙනෙක් සෙට් වුණ නිසා හිතුවට වඩා සෑහෙන දුරක් එ‍්ක ගියා. හැබැයි එ‍්ක බොරු උත්සාහයක් විතරයි කියල එයාලටම තේරිලා තිබුණෙ.

    පස්සෙ writers ලා සේරම අයින් කරලා guest writers ලා විතරක් දාලා කරගෙන ගියා ටික කාලයක්. Advertising side එක හොඳටම ගියානෙ. එ‍් අතරෙ පස්සෙ guest edit කරන්නවත් කෙනෙක්ට ගෙවන එක අපරාදෙ කියල හිතිලා තමයි දැන් තනිකරම creation පැත්තට යොමු වෙලා තියෙන්නෙ.

    මම එ‍්කයි නිතරම කියන්නෙ මම මොකක් හරි කරලා පෙන්නුවාට පස්සෙ අයියෝ මේක හෙන සරලයිනෙ, ඕකට මමම මොකටද කියල හිතන්න ගොඩක් අය යොමු වුණා. එ‍්ක තමයි එයාලගෙ මෝඩ කම වුණෙත්. IQ එක හරි මොකක් හරි නිසා මට මොකක් හරි දෙයක් මෙතන ඉඳන් ඊළඟ step එකට යන විදිහ නියමෙටම guess කරන්න පුළුවන්. මම එ‍්ක කරලා දුන්නට පස්සෙ එ‍්කම කරගෙන යන එක ලේසියි කියල හිතන ගොඩක් උන් transition එක අනා ගන්නවා.

    මෙච්චර කාලෙකට කරපු හැම දෙයක්ම එච්චරයි. මම යමක් කරල පෙන්නුවාම එ‍්ක ඊට වඩා හොඳට කරන්නෙ මෙහෙමයි කියන සෙට් හැදුණා. හැබැයි ලෝකෙ වෙනස් වෙනවනෙ. එ‍් වෙනසට මම නැතිව මුහුණ දෙන්න ගිය හැමෝම නෑවා.

    Roar එක විතරක් නෙවෙයි මම ඉඳලා අයින් වුණ හැම දේම එහෙමයි. ලංකාවෙ educational YouTube එකක් කියල දෙයක් හැදුණෙත් විශ්ම ලෝකයෙන්. මගෙ ගැන එළකිරියෙ ගොඩක් උන්ට මතක තියෙන්නෙ ඔය sex industry එකට අදාළ දේවල් ටිකනෙ. එතන වුණත් නියම කාලෙදි trend එක බලලා xvideos එකෙන් pornhub එකට, එතනින් stripchat එකට මාරු වෙන එක ලස්සනට කරානෙ. මම කියලා දීපු විදිහට කරපු හැමෝම එතනින් ප්‍රයෝජනය නියමෙටම ගත්තා. Trend එක ගියාට පස්සෙ එ‍්කම කරන්න හදපු ගොඩක් අය saturate වෙලා diminishing return අස්සෙ එකම දේ කර කර ඉන්නවා පේනවනෙ.

    Stripchat එක වුණත් ලංකාවෙ සෙට් එක හසුරවලා හරියට හදලා ගත්ත එක තනිකරම කරේ මමනෙ. මුලින් එ‍්ක recording වලින් පටන් අරන් ගාණක් හොයන අතරෙම එ‍්කෙ exposure එක හැදුවා. Camshows වලින් එහාට ගිහින් telegram එකේ Content monetization පැත්තක් හැදුවෙම එ‍් හරහා. ගල් අ‍ැම්ඩා එක අ‍ාවෙ එහෙමනෙ. හැබැයි ඊට පස්සෙ හැමෝම එ‍්ක ලාබෙට කොපි කරලා අනන්ඩ ගත්තා. එ‍් වෙනුවට මේක help desk එකක් විදිහට develop කරලා, models ලාගෙ සහභාගීත්වයත් අරන්, එයාලට legal protection එකකුත් අරන් දීලා ලස්සනට වැඩේ කරනවනෙ දැන්.

    Apikai කිව්වම දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑ. කම්මැලිකමේ හිටපු models ලට වුණත් නිතර එන්න හිතෙන පරිසරයක් හැදුවෙ මම හදපු commenting trend එකෙන්. Ashley, Sara, Sneha වගේ පරණ අය වගේම දැන් උඩටම අ‍ැවිත් ඉන්න අලුත් සෙට් එකත් අද ඉන්න තත්වයට අ‍ාවෙ, එයාලා නිකන්ම හෙලුව පෙන්නනවා අපි බලනවා වෙනුවට මේක අස්සෙ කවුරුත් අපේ විදිහට කතාබහ කරලා ඉන්න community sense එකක් හැදුණෙ එ‍්කෙන්නෙ. කොටින්ම අ‍ැඟේ නම ලියනවා වගේ සරල දෙයක් පවා දැන් කොච්චර hit ද?

    පැත්තකින් අ‍ාතල් එකට කරපු cockzilla සීන් එකත් එච්චරයි. දැන් නම් පඳුරකට ගැහුවත් bull ලා විසි වෙනවා. හැබැයි dick එකක් වටේ branding එකක් හදන්නෙ මෙහෙමයි කියල මම ලස්සනට පෙන්නුවානෙ.

    ඩොලර් එකේ අ‍ාර්ථිකයේ කතාව වුණත් එච්චරයි. හැමෝම කෙළවෙනවා කියල හිතාගෙන ඉන්න කාලෙක මම එ‍්ක ගැන හරි අධ්‍යයනයක් කරලා, fundamentals දිහා බලලා කරපු prediction ටික කොච්චර හරිද කියල දැන් උඹලටම තේරෙනවනෙ. අන්න එ‍්ක තමයි වැදගත්. ලොකු transition එකකදි මොන පැත්තට යනවද කියල තීරණය ගන්න එක status quo එක අදින තරම් ලේසි නෑ. කොප්පො හැලිලා යන්නෙ අන්න එතනදි.

    මම එ‍්කයි කියන්නෙ මම යමක් හිතලා, develop කරලා එළියට දැම්මාම එ‍්ක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ කියල හිතාගෙන කරන්න අය සෑහෙන ඉන්නවා. හැබැයි වෙනසක් කරන තැනදි එයාලා අන්දුන් කුන්දුන්. මම හැමදාම කාවවත් කොපි කරනවා වෙනුවට මගේම ක්‍රමයක් හදාගෙන යන නිසා මට ඕන එකකින් අවුලක් නෑ.

    Many Thanks 🙏🙏🙏🙏
    Oyage Onahuptak Downloader eken man sahena wada tikak gannwa,
     
    • Like
    Reactions: IndrajithGamage

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සයිට් එක නැගලා ගියේ සිංහල ආවට පස්සෙ තමා. ඉන්දරේ කියන කතාව හරි. ඌ කරා කියන එක නම් දන්නෙ නෑ. හැබැයි ඒක අනා ගත්තෙ අනවශ්‍ය දේවල් දාලා අල කරපු හින්දා තමා
     
    • Like
    Reactions: negombokollo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama

    ඔකපතන විද්‍යාලයේ තවත් සම්මානනිය ආදිසිස්යෙක්.
     
    • Haha
    Reactions: negombokollo

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    සයිට් එක නැගලා ගියේ සිංහල ආවට පස්සෙ තමා. ඉන්දරේ කියන කතාව හරි. ඌ කරා කියන එක නම් දන්නෙ නෑ. හැබැයි ඒක අනා ගත්තෙ අනවශ්‍ය දේවල් දාලා අල කරපු හින්දා තමා
    එ‍්ක ඔයාට Mustafa ගෙන්ම අහල confirm කරගන්න පුළුවන් මචන්. 😁😁

    ඉන්ද්‍රජිත් අඩිය තිබ්බ තැන ඉවරයි 🤣
    එහෙම පෙන්නන්න try කරපු එකෙක්වත් දැන් නෑනෙ. 😂 බැන බැන හරි කියපු දේ අහපු හැමෝම ගොඩ ගියා හැබැයි.
    ------ Post added on Apr 12, 2024 at 3:07 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Dialog eke un salli wadi kamata ahu una thawath useless project ekak..

    Roar Media කියල එකක් හැදුණෙම මම නිසා. ඔය කතාව මම කලින් සවිස්තරාත්මකව කියලා තියෙනවා.

    Roar.lk කියල සූට්ටන් ඔන්ලයින් පත්තරයක් තිබුණා. තනිකරම English විතරයි. අවුරුදු 2 ක් විතර එහෙමයි. කිසි වෙනසක් නෑ.

    මම කැම්පස් ඉන්න දවස්වල එයාලගෙ ad එකක් දැක්කා writers ලා ගන්න. මමත් ඉතින් apply කරා. English කීපයක් කරන අතරෙ මම Mustafa ට එ‍් දවස්වල කෙළින්ම කතා කරලා කිව්වා මේක සිංහලෙන් කරා නම් හොඳ ගේමක් ගහන්න පුළුවන් කියලා. හැබැයි සිංහල writers ලාට ගෙවලා වෙනම වැඩක් කරන්න තරම් ලොකු investment එකක් කරන්න එයාට අදහසක් තිබුණෙ නෑ.

    ඉතින් මමම පැනලා වැඩේ බාර ගෙන translate කරන්න ගත්තා. මාස තුනකදි හොඳ article සීයක් translate කරලා නියම portfolio එකක් හැදුවා. එ‍් ටික තමයි දාලා Roar Sinhala හැදුණෙ.

    අවුරුදු 2 ක් තිබුණ traffic එක වගේ 17 ගුණයක් අ‍ාවා Roar Sinhala එකට පළවෙනි මාසෙදි විතරක්. එතනින් තමයි වැඩේ පත්තු වුණේ. ඊට පස්සෙ එයාලා ටික ටික Tamil, Bangla, Hindi වලටත් expand වුණා. Mustafa ත් හැබැයි එ‍් දවස්වල මගෙ idea ත් උඩින්ම පිළි අරගෙන ලස්සනට ගේම ගැහුවා. Company එකේම දේවල් ගැන discuss කරා. කලින් අවුරුදු දෙකයි, මම join වුණාට පස්සෙ අවුරුද්දකිනුයි බැලුවාම අහසට පොළොව වගේ. පස්සෙ කට්ටිය join වුණා. හැබැයි මුලදි අරක මේක සිංහල එකේ ලියන එකද, translate කරන එකද, editing ද, researching ද සේරම කරේ මමමයි.

    පස්සෙ වුණේ එ‍්කට සල්ලි මාරම විදිහට එන්න ගත්තා. එ‍්වාගෙන් team එක expand වුණා. අමන්දාලා අ‍ැතුළු media sidebසෙට් එක අ‍ාවෙ එතකොට. මට වඩා එයාලා අනිවාර්යයෙන්ම qualified ඉතින්. හැබැයි එයාලාගෙ content mix එක ගැන තිබ්බ අදහස් මට නම් හිතෙන්නෙ එච්චර සැබෑ ලෝකෙ එක්ක ගැළපුන් නෑ. ස්වාධීන මතයක් දැරීම විදිහට එ‍්වා මරු. හැබැයි එ‍්වා ඕනවට වඩා එබුවාම, එ‍් හරහා filter වුණාම කියවන අයගෙ අ‍ාකර්ෂණය නැති වෙලා ඔය දැන් තියෙන LGBTQ pandering type Film වල වගේ අවුලක් අ‍ාවා මම හිතන්නෙ.

    එ‍්ක කමක් නෑම කියමුකො. 2015-17 දි ලෝකෙම වීඩියෝවලට හැරෙන්න ගත්තාම එ‍් ගැන කිව්වට අ‍ැහුවෙම නෑ. වීඩියෝ හදන වැඩ කරේම advertisement පැත්තට විතරයි. දැන් ඔය අපි කරන type educational video හදමු කිව්වට අ‍ැහුවෙ නෑ.

    පස්සෙ මමම යෙදවිලා අපේ සිංහල article ලියන පොරවල් ටිකක්ම අල්ලගෙන proof of concept විදිහට educational series එකක් ගැහුවා මැවිසුරු කියලා. Voice කරෙත් අපිම පුළුවන් විදිහට. එ‍්ක තාම YouTube තියෙනවා. Views 10 - 20 (දාස් නෙවෙයි නිකන්) ආපු වීඩියෝ අස්සෙ එ‍් සීරීස් එකට Views දාස් ගණන් එන්න ගත්තා. ඔන්න එතකොට වැඩේ අල්ලලා ගියා.

    Roar එකට ලොකුම අවුල වුණේ ඕනවට වඩා advertising පැත්තෙ දැනුම තියෙන අය ගොඩ ගහගත්ත එක. එ‍් පැත්ත හොඳට හැදුණා, හැබැයි content side එක නා ගත්තා. අපි නිකන් අඩු කුලේ type වුණා. අපි වියදම්, advertising section එක අ‍ාදායම් වගේ පේන්න ගත්තා. Balance එක නැති වෙලා ගියා. මාත් අන්තිමට එපා වෙලා දමලා ගහලා අ‍ාවෙ එ‍්කයි.

    එ‍තනින් එහාට කට්ටිය පොඩි කාලයක් එක එක ගේම් ගගහා අ‍ැදගෙන ගියා. මම වගේම ලොකු බරක් අදින කීප දෙනෙක් සෙට් වුණ නිසා හිතුවට වඩා සෑහෙන දුරක් එ‍්ක ගියා. හැබැයි එ‍්ක බොරු උත්සාහයක් විතරයි කියල එයාලටම තේරිලා තිබුණෙ.

    පස්සෙ writers ලා සේරම අයින් කරලා guest writers ලා විතරක් දාලා කරගෙන ගියා ටික කාලයක්. Advertising side එක හොඳටම ගියානෙ. එ‍් අතරෙ පස්සෙ guest edit කරන්නවත් කෙනෙක්ට ගෙවන එක අපරාදෙ කියල හිතිලා තමයි දැන් තනිකරම creation පැත්තට යොමු වෙලා තියෙන්නෙ.

    මම එ‍්කයි නිතරම කියන්නෙ මම මොකක් හරි කරලා පෙන්නුවාට පස්සෙ අයියෝ මේක හෙන සරලයිනෙ, ඕකට මමම මොකටද කියල හිතන්න ගොඩක් අය යොමු වුණා. එ‍්ක තමයි එයාලගෙ මෝඩ කම වුණෙත්. IQ එක හරි මොකක් හරි නිසා මට මොකක් හරි දෙයක් මෙතන ඉඳන් ඊළඟ step එකට යන විදිහ නියමෙටම guess කරන්න පුළුවන්. මම එ‍්ක කරලා දුන්නට පස්සෙ එ‍්කම කරගෙන යන එක ලේසියි කියල හිතන ගොඩක් උන් transition එක අනා ගන්නවා.

    මෙච්චර කාලෙකට කරපු හැම දෙයක්ම එච්චරයි. මම යමක් කරල පෙන්නුවාම එ‍්ක ඊට වඩා හොඳට කරන්නෙ මෙහෙමයි කියන සෙට් හැදුණා. හැබැයි ලෝකෙ වෙනස් වෙනවනෙ. එ‍් වෙනසට මම නැතිව මුහුණ දෙන්න ගිය හැමෝම නෑවා.

    Roar එක විතරක් නෙවෙයි මම ඉඳලා අයින් වුණ හැම දේම එහෙමයි. ලංකාවෙ educational YouTube එකක් කියල දෙයක් හැදුණෙත් විශ්ම ලෝකයෙන්. මගෙ ගැන එළකිරියෙ ගොඩක් උන්ට මතක තියෙන්නෙ ඔය sex industry එකට අදාළ දේවල් ටිකනෙ. එතන වුණත් නියම කාලෙදි trend එක බලලා xvideos එකෙන් pornhub එකට, එතනින් stripchat එකට මාරු වෙන එක ලස්සනට කරානෙ. මම කියලා දීපු විදිහට කරපු හැමෝම එතනින් ප්‍රයෝජනය නියමෙටම ගත්තා. Trend එක ගියාට පස්සෙ එ‍්කම කරන්න හදපු ගොඩක් අය saturate වෙලා diminishing return අස්සෙ එකම දේ කර කර ඉන්නවා පේනවනෙ.

    Stripchat එක වුණත් ලංකාවෙ සෙට් එක හසුරවලා හරියට හදලා ගත්ත එක තනිකරම කරේ මමනෙ. මුලින් එ‍්ක recording වලින් පටන් අරන් ගාණක් හොයන අතරෙම එ‍්කෙ exposure එක හැදුවා. Camshows වලින් එහාට ගිහින් telegram එකේ Content monetization පැත්තක් හැදුවෙම එ‍් හරහා. ගල් අ‍ැම්ඩා එක අ‍ාවෙ එහෙමනෙ. හැබැයි ඊට පස්සෙ හැමෝම එ‍්ක ලාබෙට කොපි කරලා අනන්ඩ ගත්තා. එ‍් වෙනුවට මේක help desk එකක් විදිහට develop කරලා, models ලාගෙ සහභාගීත්වයත් අරන්, එයාලට legal protection එකකුත් අරන් දීලා ලස්සනට වැඩේ කරනවනෙ දැන්.

    Apikai කිව්වම දැන් ඉතින් නොදන්න කෙනෙක් නෑ. කම්මැලිකමේ හිටපු models ලට වුණත් නිතර එන්න හිතෙන පරිසරයක් හැදුවෙ මම හදපු commenting trend එකෙන්. Ashley, Sara, Sneha වගේ පරණ අය වගේම දැන් උඩටම අ‍ැවිත් ඉන්න අලුත් සෙට් එකත් අද ඉන්න තත්වයට අ‍ාවෙ, එයාලා නිකන්ම හෙලුව පෙන්නනවා අපි බලනවා වෙනුවට මේක අස්සෙ කවුරුත් අපේ විදිහට කතාබහ කරලා ඉන්න community sense එකක් හැදුණෙ එ‍්කෙන්නෙ. කොටින්ම අ‍ැඟේ නම ලියනවා වගේ සරල දෙයක් පවා දැන් කොච්චර hit ද?

    පැත්තකින් අ‍ාතල් එකට කරපු cockzilla සීන් එකත් එච්චරයි. දැන් නම් පඳුරකට ගැහුවත් bull ලා විසි වෙනවා. හැබැයි dick එකක් වටේ branding එකක් හදන්නෙ මෙහෙමයි කියල මම ලස්සනට පෙන්නුවානෙ.

    ඩොලර් එකේ අ‍ාර්ථිකයේ කතාව වුණත් එච්චරයි. හැමෝම කෙළවෙනවා කියල හිතාගෙන ඉන්න කාලෙක මම එ‍්ක ගැන හරි අධ්‍යයනයක් කරලා, fundamentals දිහා බලලා කරපු prediction ටික කොච්චර හරිද කියල දැන් උඹලටම තේරෙනවනෙ. අන්න එ‍්ක තමයි වැදගත්. ලොකු transition එකකදි මොන පැත්තට යනවද කියල තීරණය ගන්න එක status quo එක අදින තරම් ලේසි නෑ. කොප්පො හැලිලා යන්නෙ අන්න එතනදි.

    මම එ‍්කයි කියන්නෙ මම යමක් හිතලා, develop කරලා එළියට දැම්මාම එ‍්ක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ කියල හිතාගෙන කරන්න අය සෑහෙන ඉන්නවා. හැබැයි වෙනසක් කරන තැනදි එයාලා අන්දුන් කුන්දුන්. මම හැමදාම කාවවත් කොපි කරනවා වෙනුවට මගේම ක්‍රමයක් හදාගෙන යන නිසා මට ඕන එකකින් අවුලක් නෑ.
    සරල කතාව තම්බියෙක් උගේ ලොකු company වල ඉන්න marketing යාලුවෝ එක්ක උන්ටත් අත යටින් සළකන් මෙලෝ රහක් නැති site එකකට ලොකු ගණන් වල ad පිරෙව්වා..
    ලංකාවේ ලොකුය් කියන company වල අදාළ තැන්වල වැඩ කරන්නේ digital content ගැන හරි දැනුමක් තියන එවුන් නෙම්ය්. ඕන බොරුවක් proposal හදල පෙන්නුවම විස්වාස කරනවා..
    අනික් පැත්තෙන් ඕන හුට්ටක් අත යටින් ගාන හම්බෙනවා නම්, අදාල decision making එකාට iphone අලුත් එක අරන් දෙනවා නම් million ගණන් වලින් advertising budget approve වෙනවා.
    ඔය ජාතියේ site එකක් තම roar media කියනේ..

    ඔය විදි වලට තමා anything.lk එකේ dialog එක පැලෙන්න ad දාල පස්සේ dialog එකෙන්ම million ගානකට buy කලේ, පස්සේ ගත්තේ පුස්සක් කියල තේරුණාම wow එක combine කල. එකත් කෙල වෙනකොට පස්සේ අතින් kite කරන daraz එකට business එක දුන්න. බුදු loss
    ඔය විදියටමය් mydeal.lk Mobitel එකෙන් අරන් loss කර ගත්තේ..
    ඕව market කරලා විකුනපු තම්බි, ඕව ඇතුලේ පගාව ගත්ත උන් full fun එකේ සල්ලි සැපෙන් ඉන්නව.. නම් කියන්න ඕන නැහැ ඕකුන් මාර entrepreneurs ල කියල ලංකාවේ උන්ගේම යාලුවෝ ලව්වා advertising sector එකේ media වල article, interview යන්නේ..
    ඔය වගේ තව ඕන තරම් පුම්බපු පුස් app/site ගොඩක් තියනවා..

    ------ Post added on Apr 12, 2024 at 11:12 PM
     
    Last edited: