මට හෙන ආසාවක් තියෙනවා ඔය වගේ writing robot කෙනෙක් හදන්න හදාගන්න බැරිද වේවිද අඩුවට ? Fb එකේ sri lanka Arduino group එකක් තියෙනවා. ඒකට සෙට් වෙලා බලන්න, support එකක් ගන්න පුලුවන්