Rocell tile Help

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    Rocell lage aluth tile wala dust eka thiyenne ayi?
    Mama mono black tile gaththe. Tile wala thanikara dust eka. Hama tile ekakma ehemada enne?
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    because of the warehouse. dust neme meeyot lagala ati. always wash and get
    Tile eka hariyata penne nane. Nikamata redi kallak aran pudala baluwa. Tile 2 3 damage. Honda welawata pidala baluwe. Tile allala iwara wela. Owa dakkanam iwarai ne
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මාත් ගත්තේ රොසෙල් එකෙන්... අව්ලක් නෑ කිව්වාම මාරැ කරලා දෙනවා ඒක නිසා එච්චර ගනන් ගන්න එපා. එයාලාට කියන්න කම්ප්ලේන් එකක් දාන්න... මම ලක්ෂ 6ක ගත්තා ටයිල් හොදම සර්විස් එකක් දුන්නා... ටයිල් මාරැ කරද්දි බලන්න එකම ලොට් එකෙන්ද එන්නේ කියලා මොකද ප්‍රඩක්ශන් එක අනුව පාට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් නිසා.
     
    • Like
    Reactions: netnet