Rode mic problem

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලු මම ගත්ත මේ මයික් එක rode එකක්. මගේ තියෙන Nikon dslr එකක්. ඒකට මේ මයික් එක සවි කරන්න පුලුවන්. නමුත් ගැටලුවක් තියෙනව.

    ඒක සවි කරාම flasher එක ඕපන් වෙන්නෙ නෑ උඩ වදින නිසා. මේකට cameralk වගේ ෂොප් එකකින් ගන්න extender වගේ කෑල්ලක් නැද්ද? :)


    Kt2qaDa.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,391
    3,049
    113
    මේ ප්‍රශ්නෙ ගොඩක් මේකෙ අයට තියෙන්න ඇති මචං. බලමු කවුරු හරි උදව් කරයි. :)
    sure shot. solution ekak enawamayi. oke nathnam mama wena forum ekak kiyannam. danata oke balapan.